Body Force Fitness Kandy

Body Force Fitness Kandy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Body Force Fitness Kandy, Gym/Physical Fitness Center, Kandy.

...Anniversary Celebration...Thank you so much to all of you who have been with us for over a year. I urge you to trust ...
15/03/2022

...Anniversary Celebration...

Thank you so much to all of you who have been with us for over a year. I urge you to trust us and continue to stay with us as you have so far. Thank you to everyone who helped make this journey through the year. I urge you all to continue to be with us as we have been so far. Congratulations and thank you so much to everyone ...

Body Force

13/02/2022

Body Force

🎅🎄Merry Christmas & Happy holidays🎄🎅
25/12/2021

🎅🎄Merry Christmas & Happy holidays🎄🎅

01/12/2021

‘’BODY BUILDING’’ ක්‍රීඩාවට යොමු වීම ගැන බොහෝ දේ පැවසීමට ඇතත් කෙටියෙන් යමක් පවසමි.කෙටි කලකින් උත්සාහයෙන් කැප වීමෙන් ලද ජයග්‍රහණය ‘’ලෝක කුසලානයක්’’ නොවුනද නවකයන්ට ගත යුත්තක් ඇති බව සිතා අත්දැකීමක් සටහන් කිරීමට සිතමි.
විශේෂ ස්තුතිය
මගේ ආදරණීය අම්මා.. බිරිඳගේ අම්මා,තාත්තා..මගේ සියලු සහෝදර සහෝදරියන් ඇතුළු පව්ලේ සියලු දෙනාට ස්තුති වන්ත වෙමි ශක්තිය ධෛර්යය ලබාදුන්නට හදවතින්ම..
මාස හතරක් තුල අප්‍රමාණ ධෙර්යයකින් ලද ජයගරණයට පාර කියාදුන් විශේෂ පුද්ගලයා මගේ කෝච් ගැන බොහෝ උසස් හැගීමක් මා තුල ඇත...
‘’වැල්ලේ අයියා ..BODY FRAIM එක මරු ඔයාගේ..මොකද කියන්නේ..MEET එකක් කරමුද...?’’කියල රොෂාන් මල්ලි අහද්දී මන් කිව්වා ‘’මේ කිලෝ 93 ක ඇඟයි ලොකු බඩයි එක්ක මොන MEET ද මල්ලි’’ කියලා.
‘’බය වෙන්න එපා වැල්ලේ අය්යා මන් ඉන්නවනේ .. ඔයාව හදලා දෙන්නම්..’’
කිව්වේ වෙන කව්රුත් නොවේ මෙවර 2021 මධ්‍යම පළාත් කාය වර්ධන ශුරයා වන ‘’රොෂාන් ජෝශප් ‘’. FITNESS පැත්ත ගැන දැනගන හිටියට ‘’BODY BUILDING’’ පිලිබඳ සියලු දේ ඉගෙන ගත්තේ ඔයාගෙන් මල්ලි,..අපගේ BODY FORCE FITNESS ආයතනයේ ප්‍රධාන පුහුණුකරුවකු වන ඔහුගේ අවංක බව..නිහතමානී බව තුලින් මාව ගොඩ නගන ගමන් ඔහුද ගොඩ නැගෙමින් සමස්ත තරගාවලියේ ජයග්‍රහණය ලබාගැනීම අප ලද මහත් ආඩම්බරයක්...රොෂාන් මල්ලී ට ජය පිට ජය පතමි ඉමහත් සතුටින්..
ඒ වගේම මා සමග නිරන්තරයෙන් සිටි BODY FORCE FITNESS GYM හි සියලු සාමාජිකයන්ට මගේ හද පිරි ස්තුතිය..
පුෂ්පානි තේනුවර(ශෙනි) මගේ බිරිඳ ගැන මතක් නොකර කොහොමද...?මගේ පස්සෙන්ම ඉදන් මාව දිරිමත් කරමින් අවශ්‍ය හැම දේම කරමින්..බොහෝ කැප කිරීම් කරමින් මහන්සි වුනා.මේ ක්‍රීඩාව කරන කෙනෙක් තමා දන්නේ යන වියදම හා කරන්න ඕන කැප කිරීම..LOVE YOU AND THANK YOU හැම දේකටම. .
දැන් මගේ බර කිලෝ 71යි. ඩිලාන් මෙන්ඩිස් මල්ලි ඔයාට ගොඩක් ස්තුති.හොද Diet Plane එකක් මට දුන්නට.
‘’ශ්‍රී ලංකා කාය වර්ධන හා යෝග්‍යතා සම්මේලන’’ ගරු උප සභාපති ‘’මධ්‍යම පළාත් කාය වර්ධන හා යෝග්‍යතා සම්මේලනයේ’’ ගරු සභාපති, ‘’ආර්.එම් බණ්ඩාර මහතා’’ නිරන්තරයෙන් මා දිරිමත් කළා...ගොඩක් ස්තුති ඔබට.
ස්තුති කරන්න ගොඩක් අය ඉන්නවා..ඉඩ මදි වෙයි නම් ලිස්ට් එකට.ඒ නිසා ඒ සියලු දෙනාට ස්තුතියි..
ක්‍රීඩාවට සදා ජය..!

Body Force

Happy Birthday brother...Body Force
29/11/2021

Happy Birthday brother...
Body Force

Congratulations Mr. Central Province 2021 Roshan Rukman JosephCentral province Bodybuilding Championship Overall Winner....
14/11/2021

Congratulations Mr. Central Province 2021 Roshan Rukman Joseph

Central province Bodybuilding Championship Overall Winner...

Head Trainer at Body Force

Wish your Happy Birthday sirOwner and trainer of our company ...Body Force
06/11/2021

Wish your Happy Birthday sir
Owner and trainer of our company ...

Body Force

Happy B'day... BrotherBody Force
05/11/2021

Happy B'day... Brother
Body Force

Happy B'day... DearBody Force
05/11/2021

Happy B'day... Dear
Body Force

12/10/2021

Today Morning session...
Body Force

09/10/2021

Morning Session
Body Force

Address

Kandy

Telephone

+94779555532

Website

Alerts

Be the first to know and let us send you an email when Body Force Fitness Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share