SL WWE GIRL

SL WWE GIRL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL WWE GIRL, Sports, kandy, Kandy.
(3)

හුදෙක් ශ්‍රි ලංකාවේ Wrestling fans ලා වෙනුවෙන්ම නිර්මාණය කරපු Page එකක් 😁❤️ රෙස්ලින් වලට ආදරේ කරන කොල්ලෝ කෙල්ලෝ හැමෝම ලයික් එකක්,කමෙන්ට් එකක් එහෙම දාගෙන ඉමු.💪😈 ( Wrestling Girl SL )

අවුරුදු 6 කට කලින් අද වගේ දවසක අගෝස්තු 10, 2020 😺Dominik Mysterio විසින් contract එකක් අත්සන් කරනවා, ඒ contract එක තමයි ...
10/08/2026

අවුරුදු 6 කට කලින් අද වගේ දවසක අගෝස්තු 10, 2020 😺

Dominik Mysterio විසින් contract එකක් අත්සන් කරනවා, ඒ contract එක තමයි officially WWE Superstar කෙනෙක් කියලා 🙂❤️

අත්සන් කරලා කොල්ලට එහෙ බලලා මෙහෙ බලන්න හම්බුන්නෑ Seth Rollins, Murphy දෙන්නා කෙලලා ඇරියා ආයේ නැති වෙන්නම Dominik ට Sticks වලින් 🥲💔

Nir Namikaya Done ❤️  fans   the still World Heavyweight Champion, Roman Reigns - Summerslam Attention :- Plz don't be a...
09/08/2026

Nir Namikaya Done ❤️ fans
the still World Heavyweight Champion, Roman Reigns - Summerslam
Attention :- Plz don't be an idiot to think that i'm only Roman Reigns Fan 😂

වර්තමාන WWE වළල්ලේ World Heavyweight Champion, Roman Reigns ! ✨🥹Acknowledge the OTC 🔥❤️
07/08/2026

වර්තමාන WWE වළල්ලේ World Heavyweight Champion, Roman Reigns ! ✨🥹
Acknowledge the OTC 🔥❤️

❤️‍🩹🙂
07/08/2026

❤️‍🩹🙂

"The Beast" අවසානයේ ගමන නිම කළා..❤️අවුරුදු ගාණක් WWE එකේ බලවත්ම නමක් වූ Brock Lesnar තම වෘත්තීය රෙස්ලිං දිවියෙන් විශ්‍රා...
06/08/2026

"The Beast" අවසානයේ ගමන නිම කළා..❤️

අවුරුදු ගාණක් WWE එකේ බලවත්ම නමක් වූ Brock Lesnar තම වෘත්තීය රෙස්ලිං දිවියෙන් විශ්‍රාම ගෙන තිබෙනවා.

2002 දී WWE වෙත පැමිණි Brock, ඉතා කෙටි කාලයකින්ම ලෝක ශූරතාව දිනාගෙන ඉතිහාසයට එක්වුණා. ඒ වගේම UFC Heavyweight Champion වීමෙන් පසුවත් නැවත WWE වෙත පැමිණ, තවත් අමතක නොවන මොහොතක් රසිකයන්ට ලබා දුන්නා.

• 🔥 The Undertakerගේ WrestleMania ජයග්‍රාහී අඛණ්ඩ වාර්තාව බිඳ දැමූ පුද්ගලයා.

• 👑 WWE Champion ලෙස බොහෝ වාර ගණනක් කිරුළු පැළඳි සුපිරි තරුව.

• 💪 Roman Reigns, John Cena, Randy Orton, Seth Rollins, AJ Styles, Cody Rhodes සහ තවත් බොහෝ දෙනා සමඟ අමතක නොවන තරඟ රැසක් ලබාදුන් Superstar.

Brock Lesnar කියන්නේ චරිතයක් විතරක් නෙවෙය, WWE ඉතිහාසයේ වෙනමම යුගයක්.🔥🥵

Thankyou, Brock Lesnar. ❤️
"The Beast Incarnate"

03/08/2026

පොඩිකාලේ ඉදන් රෙස්ලින් බලපු උන්ට විතරක් තේරෙන, දැනෙන හැඟීම 🥺❤️‍🩹🫂

අනිවාර්යයෙන්ම අද මුළු WWE Universal එකම මතක් කරනවා Dean Ambrose ව 🥺❤️‍🩹
03/08/2026

අනිවාර්යයෙන්ම අද මුළු WWE Universal එකම මතක් කරනවා Dean Ambrose ව 🥺❤️‍🩹

🥺❤️‍🩹
03/08/2026

🥺❤️‍🩹

Address

Kandy
Kandy
WRESTLINGGIRLSL

Telephone

+94719692868

Website

Alerts

Be the first to know and let us send you an email when SL WWE GIRL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL WWE GIRL:

Shortcuts

Share

Category