27/05/2026
Cable Workout Using Resistance Bands
For Fat loss & muscle toning
Resistance Bands භාවිතයෙන් නිවසේදීම ජිම් එකක වගේ ව්‍යායාම කරමු !
resistance bands භාවිතයෙන් අපිට ජිම් එකක තියෙන cable machines වලින් කරන ව්‍යායාම රැසක් නිවසේදීම කරගන්න පුළුවන්.
මේවායින් ව්‍යායාම කරන මුළු කාලය පුරාම අපේ මාංශ පේශිවලට එක දිගටම හොඳ tension එකක් ලැබෙන නිසා, මේක හරියටම කේබල් මැෂින් එකකින් ව්‍යායාම කරනවා වගේමයි.
bands වලින් ඔයාට කරන්න පුළුවන් ව්‍යායාම
* Chest fly (පපුව සඳහා)
* Lat pulldown (පිටුපස ඉහළ මාංශ පේශි සඳහා)
* Seated row (හිඳගෙන පිටුපසට ඇදීමේ ව්‍යායාම)
* Bicep curl (අත් සඳහා)
* Tricep pushdown (අත්වල පිටුපස පේශි සඳහා)
* Face pull (උරහිස් සහ පිටුපස ඉහළ පේශි සඳහා)
* Shoulder press (උරහිස් සඳහා)
* Glute kickback (තට්ටම් ප්‍රදේශයේ පේශි සඳහා)
* Lateral raise (උරහිස් දෙපස සඳහා)
* Woodchopper abs (බඩ සහ උදරයේ දෙපස පේශි සඳහා)
මේ සඳහා band එක මෙන්න මේ වගේ තැනක ශක්තිමත්ව රඳවා ගන්න.
* දොරක,
* කණුවක,
* පඩිපෙළක,
* නැතහොත් බරැති ශක්තිමත් වස්තුවක.
Yashodhara Kodituwakkku
International Certified Nutrition Coach
NASM-CNC | USA 🇺🇸
Nationally Qualified Physical Fitness Trainer
NVQ level 4
Certified In Performance Nutrition
International School Of Sport Science
ISSS
Certified Dance Fitness Trainer
Brayans Zumba – WS7049
For more info whatsapp 070 627 6316