20/08/2026
Hello all,🙏💫🙏Enroll now.
💃Online & physical Dance Classes💃
Kandyan |Free Style | 🙏 Bharatha Natyam
✨ Sinhala & English medium
✨ From age 5+
📅 New batches start in 2026
තවදුරටත් නර්තනය ඉගෙනීමට ප්‍රිය කරන දිවයිනේ දරුවන් ඉක්මනින් අප හා සම්බන්ධ වන්න. ජීවීතේ කාර්‍ය්බහුල දරුවන්ට ජීවීතය රසවිදීමට මෙන්න අවස්ථාවක්.💖💖💖
මෙම අවස්ථාව නැටුම් විෂයට ප්‍රිය කරන පාසල් වයසේ සිටින ප්‍රාථමික ශ්‍රේණිවල සිට උසස් පෙළ දක්වා සිසුවියන් වෙතට ය.
උසස් පෙළ අවසන් කළ අයට ද විශේෂ පාඨමාලා ද පැවැත්වේ.ප්‍රායෝගික වශයෙන් Dancing class යන්න අකමැති දරුවන්ට ගෙදර ඉදන්ම online platform එකක,නවීන තාක්ෂණය සමග
Dancing Class වලට සහභාගී වීමට මෙහිදී අවස්ථාව හිමිවේ.
ඉතිං ඔයාලගේ පොඩ්ඩෝ ඉන්නවනම් හරිම interesting විදියට ගෙදර ඉදලම dancing Class එකට සහභාගි වෙන්න පුලුවන්.මේ සදහා අවස්ථා සීමිතයි.මට direct messege කරන්න පුළුවන්
පාඨමාලා කාලය - අවුරුදු 1යි.
පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්💎 හිමිවේ.✍️💫💫💫
ස්තුතියි🙏
For more info - Whatsapp
0710134834📲
Classes conducted by
🎓 Ms. Ruwanthi Ranasinghe – B.P.A (Special) (Hons), Award-winning professional dance educator.