FITNESS LIFE GYM

FITNESS LIFE GYM Sri lanka bodybuilding and fitness Federation registration no 191

26/06/2026

Mr. Universe තරගාවලියට යන අපේ කායවර්ධන කණ්ඩායම පිටත්ව යයි

තායිලන්තයේ පතායාහි පැවැත්වෙන කීර්තිමත් මිස්ටර් යුනිවර්ස් (Mr. Universe 2026) ජාත්‍යන්තර කායවර්ධන ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.

ජූනි මස 27 සිට 29 දක්වා රටවල් 40කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වෙනවා.

07/05/2026

2026.05.01 සිරිපා වන්දනා ගමන 🙏

07/05/2026
08/03/2026

ශ්‍රී ලංකා ප්‍රවීණ කායවර්ධන ශාරීරික යෝග්‍යතා සහ සංස්කෘතික සංගමයේ උප සභාපතිවරයකු ලෙස ක්‍රියා කල නිළධාරියෙකු මෙන්ම ප්‍රවීණ කලා කරුවෙකු වූ රාජිත රුද්‍රිගු
මහතා අභවප්‍රාත්ත වී ඇති බව ශෝකාකූලව
දන්වා සිටින්නෙමු .
එතුමාට නිවන් සුව ලැබේවා .

(SRI LANKA MASTERS BODYBUILDING FITNESS CULTURE ASSOCIATION )

Address

Fitness Life Gym, Matara, Kamburupitiya
Kamburupitiya

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

0774525774

Website

Alerts

Be the first to know and let us send you an email when FITNESS LIFE GYM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FITNESS LIFE GYM:

Shortcuts

Share