18/05/2026
🏏🏆 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡𝗦 2026 🏆🏏
36 වන ජාතික යොවුන් සමාජ ක්‍රීඩා උළෙලේ
🏏 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගත්
🔥 𝗚𝗢𝗟𝗗𝗘𝗡 𝗦𝗧𝗔𝗥 𝗦𝗣𝗢𝗥𝗧𝗦 𝗖𝗟𝗨𝗕 – 𝗠𝗔𝗟𝗔𝗡𝗔 🔥
අපගේ කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්! 💛💙
මේ ජයග්‍රහණය අපේ ක්‍රීඩකයින්ගේ කැපවීම, එකමුතුව සහ සටන්කාමී ආත්මයේ ප්‍රතිඵලයකි. 💪
අප සමඟ සිටි සියලුම ආධාරකරුවන්ට, ප්‍රේක්ෂකයින්ට, පුහුණුකරුවන්ට සහ Golden Star පවුලේ හැමෝටම හෘදයාංගම ස්තූතියි ❤️
✨ “Champions are made with hard work, unity & passion.” ✨
🥇 CRICKET CHAMPIONS – 2026
⭐ Golden Star Sports Club – Malana ⭐
🏏🔥