20/02/2025
මාර/සුජාතා විද්‍යාලයේ පැවැති interhouse sport meet හිදි පිහිනුම් ක්‍රීඩාවෙන් ජයග්‍රහණය රැසක් ලබාගත් නිල්වලා පිහිනුම් ක්‍රීඩා සමාජයේ 7 හැවිරිදි, චෙනුති දියණියටත් අපගේ උණුසුම් සුභ පැතුම්!!!
ඔබේ දරුවා අපවෙත බාර දෙන්න දක්ෂ පිහිණුම් ක්‍රීඩකයෙක් ලබා දෙමු
we have teacher for beginner swimmer nandana , maduwantha & udayanga
Nandana Edirisingha , Sugath Maduwantha , Thamara Udayanga
Kamburugamuwa
81750
Be the first to know and let us send you an email when Nilwala swimming club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.