20/05/2026
🎾 ඔබේ Tennis ගමන අදම ආරම්භ කරන්න!
Kalutara Lawn Tennis Club විසින් සංවිධානය කරන Tennis Academy එකට දැන්ම එකතු වෙන්න! 💚🔥
📍 Kalutara Lawn Tennis Club
📅 ආරම්භය – 2026 ජූනි 06
⏰ වේලාව – ප.ව. 3:30
👨👩👧 වැඩිහිටියන් හා දරුවන් සඳහා
🎾 A සිට Z දක්වා Tennis පුහුණුව
🏆 වෘත්තීයමය පුහුණුකරු
✨ සියලුම මට්ටම් සඳහා සුදුසුයි
📞 විමසීම්:
Ashan – 076 740 4055
Mahen – 071 553 8430
#ශ්‍රීලංකාTennis #කලුතර