Sethumka yoga Nikethanaya

Sethumka yoga Nikethanaya Certified Yoga Instructor, Yoga Therapist, Counselor

🌴 Bringing Yoga to Your Stay in Sri Lanka 🧘‍♀️✨At Sethumka Yoga Nikethanaya, our experienced Yoga Teachers bring mindful...
29/08/2026

🌴 Bringing Yoga to Your Stay in Sri Lanka 🧘‍♀️✨
At Sethumka Yoga Nikethanaya, our experienced Yoga Teachers bring mindful Yoga sessions directly to hotels for international guests — morning & evening.
Move • Breathe • Relax • Reconnect 🌿🌊
Experience the beauty of Sri Lanka through Yoga. 🇱🇰❤️

Esha with YogaToday sessions -La Balance Kalutara
24/08/2026

Esha with Yoga
Today sessions -La Balance Kalutara

කුමාර ගුරු සමග පුහුණුවිම් -ලා බැලන්ස් කලුතර 0776374990අදම අප සමඟ එක්වී ඔබේ යෝග ගමන ආරම්භ කරන්න. 🙏
23/08/2026

කුමාර ගුරු සමග පුහුණුවිම් -ලා බැලන්ස් කලුතර
0776374990

අදම අප සමඟ එක්වී ඔබේ යෝග ගමන ආරම්භ කරන්න. 🙏

🦋🌸 අපේ පුංචි සමනල් පැටවුන්ට… 🌸🦋අද පුංචි මල් කැකුළු වගේ සිනහවෙන් පිරුණු මේ දරුවන්,හෙට ලෝකය ලස්සන කරන ශක්තිමත් මිනිසුන් වේ...
17/08/2026

🦋🌸 අපේ පුංචි සමනල් පැටවුන්ට… 🌸🦋
අද පුංචි මල් කැකුළු වගේ සිනහවෙන් පිරුණු මේ දරුවන්,
හෙට ලෝකය ලස්සන කරන ශක්තිමත් මිනිසුන් වේවා! 💚
යෝගා තුළින් ඔවුන්ගේ සිරුර ශක්තිමත් කරමින්,
මනස සන්සුන් කරමින්, හදවත සතුටින් පුරවමු. 🌿✨
🌸 පුංචි පියවරක්… ලස්සන අනාගතයකට! 🌸
Kids Yoga Teacher – Esha Nirani 🧘‍♀️💚

🌿 Find Your Balance • Transform Your Life 🧘‍♂️Yoga is not just exercise…It is a journey towards a stronger body, a calme...
15/08/2026

🌿 Find Your Balance • Transform Your Life 🧘‍♂️
Yoga is not just exercise…
It is a journey towards a stronger body, a calmer mind, and a healthier life. ✨
🧘‍♀️ Yoga Classes – Maggona
📍 Marine Fitness Center, Maggona
🗓️ Saturday | 8.00 AM – 9.30 AM
🗓️ Monday | 8.30 AM – 10.00 AM
👤 Guided by
Nayanakumara Sumthraarchchi
Yoga Teacher & Wellness Guide
✨ Improve Flexibility • Build Strength • Find Balance • Calm the Mind
ඔබේ ශරීරයට සුවයක්…
ඔබේ මනසට සැනසීමක්…
ඔබේ ජීවිතයට නව ශක්තියක්… 🌿
Join us and begin your Yoga journey today. 🧘‍♂️✨

14/08/2026

🕉️🕉️🕉️🕉️

Isha with Yogatoday practice Yoga-La Balance Kalutara
12/08/2026

Isha with Yoga
today practice Yoga-La Balance Kalutara

12/08/2026

සූර්ය නමස්කාරය පුහුණුවිම් - පානදුර
☀️ සූර්ය නමස්කාරය – හිරු සමඟ, හුස්ම සමඟ, ඔබ සමඟ 🌿
සෑම උදෑසනකම ඔබේ ශරීරය අවදි කරමින්, හුස්ම සමඟ චලනය වෙමින්, සිතට සන්සුන් බවක් ගෙන එන සුන්දර යෝග අභ්‍යාසයක් — සූර්ය නමස්කාරය. 🧘‍♀️☀️
“දවස ආරම්භ කරමු… ශක්තියෙන්, සන්සුන් බවෙන් සහ ධනාත්මක සිතිවිලිවලින්.” 💚
#සූර්යනමස්කාරය #යෝගා #යෝගඅභ්‍යාස

Address

Kalutara
12564

Telephone

+94776374990

Website

Alerts

Be the first to know and let us send you an email when Sethumka yoga Nikethanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category