13/02/2023
ඔයාලගෙ profile picture එක පරිස්සම් කරගන්න කාටවත් share කරන්න screen shot ගහල save කරගන්න තියන්න එපා....
මං කියන මේ දේ ඔයාලගෙ facebook lite app එකෙන් කරන්න ...
යාළුවෙක් ගෙ facebook account එකකින් ගිහින් බලන්න ඔයා කරපු මේ 👇දේ සාර්ථක ද කියල...