Fathima Sports Club Kalaeliya

Fathima Sports Club Kalaeliya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fathima Sports Club Kalaeliya, Sports, Kalaeliya.

පොඩි උදවුවක් ඔනේ ඔයාලා දන්නව ඇති ලුශන් පුශ්පරාජ් Mr.ASIA OVER ALL ගොල්ඩ් මෙඩ්ල් එක දිනුවා කියලා එ වගේම ලංකාවේ ක්‍රිඩා අම...
30/08/2017

පොඩි උදවුවක් ඔනේ ඔයාලා දන්නව ඇති ලුශන් පුශ්පරාජ්
Mr.ASIA OVER ALL ගොල්ඩ් මෙඩ්ල් එක දිනුවා කියලා එ වගේම ලංකාවේ ක්‍රිඩා අමාත්‍යාංශයේ සප් එකක් නැ කියලා අපි එ නිසා ගමේ කොල්ලො ටික එකතු වෙලා රථ පෙරහරකින් අරං ඇවිල්ලා එයාව පිලිගන්න උත්සවයක් සංවිධානය කරනවා.පුලුවන් නම් මේක Fb SHARE කරලා සප් එකක් දෙන්න එ උත්සවේට .ලංකාවේ කොල්ලෙක් ට අපිට කරන්න පුලුවන් උදව්ව එකයි.ස්තුති

Address

Kalaeliya

Website

Alerts

Be the first to know and let us send you an email when Fathima Sports Club Kalaeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category