Diwya Netra Dancing Academy

Diwya Netra Dancing Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Diwya Netra Dancing Academy, Dance School, Kaduwela.

2023 ප්‍රාදේශීයසභා  සාහිත්‍ය කලා මහෝත්සවයේ ජයග්‍රහන ලද දිව්‍යනේත්‍රා කලායතනයේ දුවා දරුවන්ට දිව්‍යනේත්‍රා කලායතනයේ මෙන්ම ...
14/09/2023

2023 ප්‍රාදේශීයසභා සාහිත්‍ය කලා මහෝත්සවයේ ජයග්‍රහන ලද දිව්‍යනේත්‍රා කලායතනයේ දුවා දරුවන්ට දිව්‍යනේත්‍රා කලායතනයේ මෙන්ම දැනට ආයතය පවත්වාගෙන යන කේසරී Nawagamuwa අද්‍යාපන ආයතනයේත් ආචාර්‍ය මණ්ඩලයේ සහ කාර්‍යමණ්ඩලයේ සුභ පැතුම් එක්කරන්නෙමු .

14/04/2023
සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ගොක්කොල කැටයම් පිළිබඳව පැවැත්වුනු දේශනයට  අප කලායතනය සම්බන්දකරගත්   සැමටත් සම්පත්දායකත්වය ලබා...
11/04/2023

සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ගොක්කොල කැටයම් පිළිබඳව පැවැත්වුනු දේශනයට අප කලායතනය සම්බන්දකරගත් සැමටත් සම්පත්දායකත්වය ලබාදුන් ආචාර්‍ය වරුන්ටත් අපගේ ස්තූතිය පුදකර සිටින්නෙමු

25/03/2023

නවගමුපුර සංස්කෘතික අභිමාය ලොවට විදහාදක්වන්න වෙරදරන දුවා දරුවන්ගේ කලා මහෝත්සවය - කේසරීගේ මංගල්‍ය

2023 / 04 / 07
සවස 7 .00
නවගමුව පූජාභූමියේදී පැවැත්වේ .

ඔබ සැමට ආරාධනා !

කේසරී Nawagamuwa Diwya Netra Dancing Academy

10/03/2023

නවගමුපුර සංස්කෘතික අභිමානය
Contact 0753 716 420
whats app 0701 216 420

06/03/2023

නවගමුපුර සංස්කෘතික අහිමානය දිව්‍යනේත්‍රා අපි දරු දැරියන් රැසකට ශිල්පාරම්භය සහ සිලම්බු පැලදීම සිදුකල අතර වර්තමානයේ මුල අමතක කර සීසීකඩ සිටියත් මුල අමතක නොකල කිහිප දෙනාටත්, දිනය ආවර්ජනය කිරීම වෙනුවෙනුවෙන් ආයතනයේ ගෞරවනීය ස්තූතිය මෙසේ පුද කර සිටින්නෙමු.

අපි තවමත් සක්‍රීයව කේසරී Nawagamuwa තුල සංස්කෘතිය තුල යටගියාවූ අපේ කම, චාරිත්‍ර වාරිත්‍ර සොයමින් ඒවා අනාගත පරම්පරාවට වර්තමානයේ දායාද් කරමින් සිටී.

ඔබත් එන්න කේසරියට දිව්‍යනේත්‍රා අපි ඉන්නව කේසරියේ.....

අපගේ වර්තමාන ඉගෙනුම් කේද්‍රස්තානයේ සිට නැවතත් පෙර පරිදි වැඩ අරභා ඇත. නවගමුපුර සංස්කෘතික අභිමාය දිව්‍යනේත්‍රා කලායතනය වර්...
04/03/2023

අපගේ වර්තමාන ඉගෙනුම් කේද්‍රස්තානයේ සිට නැවතත් පෙර පරිදි වැඩ අරභා ඇත.

නවගමුපුර සංස්කෘතික අභිමාය දිව්‍යනේත්‍රා කලායතනය වර්තමානයේ කේසරී Nawagamuwa තුල සක්‍රීයව පවත්වාගෙන යනු ඇත.

දැනුමෙන් ආකල්පවලින් පිරිපුන් දරුවන් බිගිකරන , තරග ජයග්‍රහනයට නොව ජීවිතය ජයග්‍රහනය කරන්න දැනුම සම්ප්‍රේෂනය කරන තැන කේසරිය,
ඔබත් එන්න හැඩට නටන්න.

Address

Kaduwela

Telephone

+94778416420

Website

Alerts

Be the first to know and let us send you an email when Diwya Netra Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category