Bike Bazzar

Bike Bazzar Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bike Bazzar, Bicycle shop, Kaduwela.

බයිසිකල් එකක් පදින ඔබට වැදගත් වේවී...
21/07/2022

බයිසිකල් එකක් පදින ඔබට වැදගත් වේවී...

Rs.159,000/=Gorilla  2022 Limited X -Cross Brand New / Seal Pack BoxRacing Hybrid Road Star 700C21 × SpeedDisk BreakBike...
08/07/2022

Rs.159,000/=
Gorilla 2022 Limited X -Cross
Brand New / Seal Pack Box
Racing Hybrid Road Star 700C
21 × Speed
Disk Break
Bike Frame size - 48
Wheel -26'
High Rim
13.5kg
Frames - Steel
Italy Technology / Thailand Manufacture
🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲🚲

Accept - Credit Card / Online Transfer / Frimi / Upay

Bike Bazzar
( Whatsapp )
Kaduwela 0777484473

Delivery Date & Available 12/07/2022

today US Dollar rate - Rs.360/=

දැනුවත් කිරීමක්.Hybrid Racing Bike 🚲  700c මිලදි ගැනීමට උවමනයි.12/07/2022 පසු මිලදී ගැනීමට පුලුවන්.මිලදී ගැනීමට ඔබ කල යු...
08/07/2022

දැනුවත් කිරීමක්.
Hybrid Racing Bike 🚲 700c
මිලදි ගැනීමට උවමනයි.
12/07/2022 පසු මිලදී ගැනීමට පුලුවන්.
මිලදී ගැනීමට ඔබ කල යුත්තේ ?
ඔබේ නම / ලිපිනය / දුරකථන අංකය Whatsapp කිරීම පමණයි.

අපගේ ලංකාවේ කොහෙවත් වෙන ශාකා , සහ අතරමැදි ආයතන නැත.
ඕනෙම විස්තරයක් ගන්න 0777484473 හරහා ලබා ගන්න.
පෙරවරු 11 සිට රාත්‍රී 11 දක්වා අපි විවෘතයි.

තවද අපි බයික් වලට , පෙර ලබා ගැනීමට මුදල් අත්තිකාරම් (ADVANCE) ගන්නේ නැත.

ඇවිල්ල , ඔබට ගැලපෙනව නම් රැගෙන යන්න පුලුවන්.
අපගේ දැනට පවතින්නේ ගොඩක් දෙනා ඉල්ලුම් කරන Hybrid Bike එකෙත් , " Racing Hybrid 700C Bike පමණයි.

වැඩි විස්තර - Bike Bazzar
0777484473 - Kaduwel

මුලු මුදල ගෙවා දින 21න් ගන්න 139/=එක දවසින් ගෙවා අරගෙන ගන්න 159/=Racing Hybrid Road Master Bike - 700C / 21 Speed / Bran...
07/07/2022

මුලු මුදල ගෙවා දින 21න් ගන්න 139/=
එක දවසින් ගෙවා අරගෙන ගන්න 159/=

Racing Hybrid Road Master Bike - 700C / 21 Speed / Brand New Seal Pack / Disk Break / Wheel - 26' / High Rim / 13.3kg

Hotline - 0777484473

ලක්ෂ 10ක් වටින Brand New බයික් දැන් ලංකාවේ අඩුම මිලට... 😎👍700C Road Master Hybrid Bycicle.  #2022Brand NewSeal Pack Box ...
06/07/2022

ලක්ෂ 10ක් වටින Brand New බයික් දැන් ලංකාවේ අඩුම මිලට... 😎👍

700C Road Master Hybrid Bycicle.
#2022
Brand New
Seal Pack Box
21 Speed

අව්වට වැස්සට මලකඩ කාපු , පාවිච්චි කරපු , ලදරම් බයික් වලට ඇයි වැඩිපුර ගෙවන්නෙ ?

බයික් එකක් ගෙනල්ල පාවිච්චි කරන්නේ නැතුව තිබ්බොත් මිලෙන් 40%ක් අඩු වෙනව.
පාවිච්චි කරල නම් මිලෙන් 60%ක් අඩු වෙනව.
පුස් කාපු ලදරන් වලට , පුස් මිලක් නොදී සුපිරි දෙයක් අරන් කාලන්තරයක් පුරාවට පාවිච්චි කරන්න පුලුවන් බයිසිකලයක් ගන්න.
වර්ථමානයේ තියෙනේ අවුරුදු 5ක් විතර පැදපු , වල් වැදිච්ච බයික්... 😑

ඩොලර් එකත් අහස උසට නැගල තියෙන වෙලාවෙ , European 5 Star Standard මේ වගේ බයික් එකක් 159,000/= ට අරන් යන්න.
බයික් එකේ කොලිටිය දන්න අය දන්නව වටිනාකම.

අමාරුවක් නැතුව කිලෝමීටර් 100ක් පාගන්න , මහන්සියක් නැතුවම... 😎👍
හරියට පුරුදු උනොත් , ඇගට සීනි , කොලෙස්ටරෝල් , ප්‍රෙශර් තියා කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ...

අමතක කරන්න එපා , දවසින් දවස ඩොලර් එක නගින්නේ අහස උසට.
තව මාසයක් තියාගෙන , එපා නම් , තව වැඩිම මිලකට දෙන්නත් පුලුවන් , ඇස් වහගෙන...

ඔයාගේ අතට Box එක පැකින් කඩන්නේ නැතුව දෙන්නේ,Seal Pack.
විශ්වාස තැනකින් බලල , බයික් එක Fit කරගන්න... 😎👍

Swiss Technology / Thailand Manufacture

Credit Card / Debit Card / Upay / Frimi / Online Transfer හරහා ගෙවන්නත් පුලුවන්.

Bike Bazzar - 0777484473 - Kaduwela

04/07/2022

කොල්ලන්ට කෙල්ලන්ට දෙගොල්ලට මහන්සියක් නැතුව හැන්ඩි ගමනක් යන්න.

Fordable Speed Bike.
Brand අමතක කරන්න එපා , දවසින් දවස ඩොලර් එක නගින්නේ අහස උසට...
තව මාසයක් තියාගෙන , එපා නම් , තව වැඩි මිලකට දෙන්න පුලුවන්.New කොරියන් තාක්ෂණය සහිත.

Delivery යන්න.
Office යන්න.
ඕනෙම තැනකට ලේසියෙන් යන්න,එන්න.
කන්දක් උනත් ලේසියෙන් නගින්න.
බොරලුගොඩේ අමාරුවක් නැතුව යන්න.

බයික් එක දෙකටම නවල අරගෙන යන්නත් පුලුවන්.ඔයා ඉන්න ඔනේම තැනක පහසුවෙන් තියාගන්න පුලුවන්.

මිල ගනන් දැනගන්න Call කරල කතා කරන්න.
Whatsapp - 0777484473

Accept 👍 --- Credit Card / Online Transfer / Upay / Frimi 👍

Address

Kaduwela

Telephone

+94777484473

Website

Alerts

Be the first to know and let us send you an email when Bike Bazzar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category