Asian Academy Of Sports Science

Asian Academy Of Sports Science Coaching education from qualified lecturers in NISS and diploma holders in foreign universities. specially Germany and Cuba.

24/06/2021
15/03/2021

මලල ක්‍රීඩා පුහුණුකරු පාටමාලාව මාර්තු 20වෙනි දින ආරම්භ වේ. ලියාපදිංචි වූ සැමගේ විද්‍යුත් තැපෑලට ලිපියක් එවා ඇත. ඒ අනුව කටයුතු කරන්න. දේශණ පෙ.ව. 9.00 ට ආරම්භ කෙරේ.

03/03/2021

මලල ක්‍රිඩා පුහුණුකරු පාඨමාලාව මාර්තු 20 වෙනි දිනආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්

03/03/2021

සීමිත ආසන ප්‍රමණයක් ඇත. මාර්තු 05 දිනට පෙර ඔබගේ සහභාගිත්වය දැනුම් දෙන්න.

මලල ක්‍රීඩා පුහුණුකරු පාඨමාලාව මාර්තු 20 වෙනි දින ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්.
03/03/2021

මලල ක්‍රීඩා පුහුණුකරු පාඨමාලාව මාර්තු 20 වෙනි දින ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්.

Coaching education from qualified lecturers in NISS and diploma holders in foreign universities.
specially Germany and Cuba.

පළමු වතාවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පුහුණුකරුවන් සදහා උපාධියක් පිරිනැමීමට අප ආයතනය කටුයුතු සූදානම් කර ඇත. මෙම අනගි අවස්ථාව ප...
18/12/2020

පළමු වතාවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පුහුණුකරුවන් සදහා උපාධියක් පිරිනැමීමට අප ආයතනය කටුයුතු සූදානම් කර ඇත. මෙම අනගි අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට අප හා එක්වන්න. උපාධිය තායිලන්තයේ පැතුම්තානි විශ්වවිද්‍යලයෙන්. මෙම උපාධිය ඒ ඒ ක්‍රිඩාව සදහා වෙන් වෙන් වශයෙන් පිරි නැමීමට සූදානම. පහත link එකෙන් අදම ලියාපදිංචි වන්න.

Coaches' course (Athletic /Football /Netball /Volleyball )

Address

Kaduwela
Kaduwela
10640

Website

Alerts

Be the first to know and let us send you an email when Asian Academy Of Sports Science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category