Apollo Fitness Center

Apollo Fitness Center BELIEVE IN YOURSELF..

අත්දැකීම්, නිපුණත්වය, සුදුසුකම් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය මතින් ගොඩනැගෙන්න..💪🏻මේ තමයි Apollo fitness center. වරෙං ඇතුලට ...
04/07/2026

අත්දැකීම්, නිපුණත්වය, සුදුසුකම් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය මතින් ගොඩනැගෙන්න..💪🏻
මේ තමයි Apollo fitness center. වරෙං ඇතුලට ❤️

Feel the power 💪🏻
28/06/2026

Feel the power 💪🏻

🔥 අවුරුදු තෑගිත් අරගෙන… අපි ආපහු එනවා!🔥කඩුගන්නව ready වෙලා ඉන්න… මේ පාර GAME එක වෙනස්!💪🏻Strength එකත්, style එකත්, power...
14/04/2026

🔥 අවුරුදු තෑගිත් අරගෙන… අපි ආපහු එනවා!🔥
කඩුගන්නව ready වෙලා ඉන්න… මේ පාර GAME එක වෙනස්!💪🏻

Strength එකත්, style එකත්, power එකත් එක්ක —
අපි ආවම result එක වෙනස් වෙන්නම වෙනවා!
BIGGER! STRONGER! BETTER!

2026.04.15 (හෙට) අපේ ජිම් එක නැවතත් විවෘත වන වගයි! 💪
මේක සාමාන්‍ය ජිම් එකක් නෙවෙයි — RESULTS හදන, CHAMPIONS ගොඩනගන තැනක්!

ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු සහ SLBBF සහතික ලත් විනිසුරුවෙකු ලෙස, discipline, power, dedication කියන දේවල් වලින් ගොඩනගපු තැනක් මේක. මෙතැනට එන්නේ ලස්සනට ඉන්න නෙවෙයි… WIN කරන්න!

❌ No excuses
❌ No limits
❌ No shortcuts

✔️ Hard work
✔️ Real results
✔️ Real transformation

ඔයා beginner කෙනෙක්ද? නැත්තම් next level එකට යන්න ready කෙනෙක්ද?
කමක් නෑ — මෙතැනින් ඔයා වෙනස් වෙනවා!

🔥 Body එක build කරගන්න
🔥 Mindset එක upgrade කරගන්න
🔥 Beast mode on the කරගන්න

හෙටින් ආරම්භ කරන්න!
පරක්කු කරන්න එපා — ACTION ගන්න!

⚡ මේ ඔබේ වාරයයි⚡

***

🔥 We’re coming back with New Year gifts… and ready to take it to the next level! 🔥

Get ready — this time, the game is different. 💪
With strength, style, and power combined, results are about to change!

⚡ Stay ready… we’re coming! ⚡
BIGGER, STRONGER, BETTER!

Our gym officially reopens tomorrow! 💪
This is not just another gym — this is where RESULTS are built and CHAMPIONS are made.

As an international athlete and SLBBF certified judge, this place is built on discipline, power, and dedication. You don’t come here just to look good… you come here to WIN.

❌ No excuses
❌ No limits
❌ No shortcuts

✔️ Hard work
✔️ Real results
✔️ Real transformation

Are you a beginner? Or ready to push to the next level?
It doesn’t matter — this is where you change.

🔥 Build your body
🔥 Upgrade your mindset
🔥 Turn on beast mode

Start tomorrow.
Don’t wait — take action.

⚡ YOUR TIME IS NOW

🔥 කඩුගන්නාවට නව ආරම්භයක්! 🔥වසර ගණනාවක් පුරා කඩුගන්නාව ප්‍රදේශයේ බොහෝ දෙනාගේ ෆිට්නස් ගමනට අත්වැල් වූ මෙම ඇපලෝ ෆිට්නස් කාය...
07/03/2026

🔥 කඩුගන්නාවට නව ආරම්භයක්! 🔥

වසර ගණනාවක් පුරා කඩුගන්නාව ප්‍රදේශයේ බොහෝ දෙනාගේ ෆිට්නස් ගමනට අත්වැල් වූ මෙම ඇපලෝ ෆිට්නස් කායවර්ධන මධ්‍යස්ථානය කිසි කාලයකදී වසා නොගියත්, කාලයක් සඳහා කුලියට ලබාදී පවත්වාගෙන ගිය අතර දැන් නැවතත් ජාත්‍යන්තර ශූරයෙකු මෙන්ම ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ තරඟ විනිසුරුවරයෙකු වන මුල් හිමිකරු විසින්ම සෘජුව පවත්වාගෙන යාමට සූදානම් වී ඇත.

කඩුගන්නාවේ පළමු කායවර්ධන මධ්‍යස්ථානය ලෙස, මෙම ස්ථානය සදාකාලයෙන්ම කැපවීම, ශක්තිය සහ සැබෑ වෙනස සංකේතවත් කරයි. දැන් ඒ ඉතිහාසය නැවතත් ශක්තිමත් ලෙස ගොඩනගන්න කාලය ඇවිත්.

🏆 ශූරයෙකු සමඟ පුහුණුව
🥇 SLBBF සහතිකලත් විනිශ්චයකරු
💪 තරඟ අත්දැකීම් සහිත වෘත්තීය මඟපෙන්වීම

✔️ සැබෑ ප්‍රතිඵල
✔️ වෘත්තීය පුහුණුව
✔️ ආරක්ෂිත හා ඵලදායී පුහුණුව

මෙය සරල ජිම් එකක් පමණක් නොවෙයි — මෙය ශූරයින් බිහිවන ස්ථානයක්.

ඇපලෝ ෆිට්නස් සමඟ එකතු වන්න — ශක්තිය, විශ්වාසය සහ ජයග්‍රහණ ගොඩනගන ස්ථානය.

🔥 පැරණි දැක්ම නැවතත්… අපි එකට නව ඉතිහාසයක් ලියමු!

***

🔥 A New Chapter Begins in Kadugannawa! 🔥

For years, this gym has been part of the fitness journey in Kadugannawa. While it continued under rental management for some time, the original owner is now back to personally lead and rebuild the legacy.

As the first gym in Kadugannawa, this place has always stood for strength, discipline, and real transformation. Now it’s time to raise the standard again.

Train with a Champion | Certified SLBBF Judge | Proven Competitive Experience

💪 Real Results
🏆 Professional Coaching
✅ Safe, Effective Training

This isn’t just about lifting weights — it’s about building champions, confidence, and a stronger community.

Join Apollo Fitness — Where dedication creates results and champions rise.

🔥 The original vision returns… Let’s build the next era together.

BACK TO WRITE HISTORY 👊Stay tuned..
02/03/2026

BACK TO WRITE HISTORY 👊
Stay tuned..

Address

No. 408, Kandy Road
Kadugannawa
20300

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 09:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Apollo Fitness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share