Southerland Sports Club

Southerland Sports Club Sports club Sports Club

29/03/2025
සදර්ලන්ඩ් ක්‍රීඩා සමාජය විසින් පවත්වනු ලබන දීප ව්‍යාප්ත සහ මධ්‍යම පලාත් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය. ජූනි මස 24 සහ ...
21/06/2023

සදර්ලන්ඩ් ක්‍රීඩා සමාජය විසින් පවත්වනු ලබන දීප ව්‍යාප්ත සහ මධ්‍යම පලාත් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය. ජූනි මස 24 සහ 25 දිනයන්හි දි කඩුගන්නාව සුනිල් එස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ...

පළමු දින තරග කාල සටහන පහත් දැක්වේ....

1.සෙනසුරාදා දින තවත් කණ්ඩායම් 4කට අවසථාව ඇත.(මධ්‍යම පළාත් කණ්ඩායම් පමණයි)1. Gatambe Lions2. Pilimathalawa National3. Kan...
17/06/2023

1.සෙනසුරාදා දින තවත් කණ්ඩායම් 4කට අවසථාව ඇත.
(මධ්‍යම පළාත් කණ්ඩායම් පමණයි)

1. Gatambe Lions
2. Pilimathalawa National
3. Kandy United
4. Alagalla Silverline
5. Kandy Lanka
6. Sinha Lanka
7. Kundasale Liverpool
8. Gampola Lionheart
9. Super Shiran
10. Gampola Macabre
11. Elamaldeniya
12. Southerland A
13. Southerland B
14. Katugasthota MMC
15. Pussellawa CC
16. Delthota SC

2.ඉරිදා දින තවත් කණ්ඩායම් 9කට අවස්ථාව ඇත.
(විවෘත කණ්ඩායම් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින්)

ජයෙන් ජයම වේවා
14/04/2023

ජයෙන් ජයම වේවා

30/03/2023

දැන්වීමයි ..
2023 වර්ෂයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මුල් කර ගෙන අප ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් / සාමාජිකාවන් හා ඔවුන්ගේ පව්ලේ සියලුම සාමාජික / සාමාජිකාවන් ඒක රාශි කරගෙන විනෝද ජනක ක්‍රීඩා රාශියක් ඇතුළත් සුහද හමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත .
ස්ථානය . ලක් හිරු හෝටලය
හේනාවල කඩුගන්නාව
වේලාව පස්වරු 03 00 රාත්‍රි 08:00
DINNER / 🎶 MUSIC / DJ/ 🎮 GAMES/ BITS/ 💃 DANCE/ BBQ/ GIFTS
01 සාමාජික / සාමාජිකාවන් රු: 1500/=
02 FAMILY RS 2500/=
03 දරුවන් සදහා RS
800/=
04 වයස අවුරුදු 10 ට අඩු දරුවන් සදහා නොමිලේ.
2023/04/10 වෙනි දිනට ප්‍රතම මුදල් ගෙවා ඔබගේ පැමිණිම තහවුරු කිරීම අනිවාර්ය බව සලකන්න.
විමසීම්
සබාපති 0777628255
ලේකම් 0713456486
බාන්ඩාගාරික 0777593080
බන්දුල විජේනායක 0714215045
චන්දන පරනවිතාන 0762674290
අසංක බස්නායක 0766105006
🙏 ස්තුතියි
සබාපති

Affluence cricket tournament2023.02.05Champions Southerland A Rs.20,000/=Runners up Southerland BRs.10,000/=Man Of the s...
28/02/2023

Affluence cricket tournament
2023.02.05
Champions Southerland A Rs.20,000/=
Runners up Southerland B
Rs.10,000/=
Man Of the series Rang Ilandara
Best Batsman Dinuka chathurnga
Best bawler bagya

Runners up2023.02.25Kadugannawa sunil s groundIlukwaththa rainbow tournament
25/02/2023

Runners up
2023.02.25
Kadugannawa sunil s ground
Ilukwaththa rainbow tournament

2022/10/09 Well done boysSoutherland cricket Champions
09/10/2022

2022/10/09
Well done boys
Southerland cricket
Champions

2022/10/02 දින පැවැති ක්‍රිකට් තරගාවලියේ අනුශුරතාවය දිනා ගත් අප ක්‍රීඩා සමාජයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් කන්ඩායමට උනුසුම් ...
02/10/2022

2022/10/02 දින පැවැති ක්‍රිකට් තරගාවලියේ අනුශුරතාවය දිනා ගත් අප ක්‍රීඩා සමාජයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් කන්ඩායමට උනුසුම් සුබ පැතුම්

පිලිමතලාව නැෂනල් ක්‍රීඩා සමාජය සංවිධානය කල ක්‍රිකට් තරගාවලියේ අනුශුරතාවය සුබ පැතුම් ...
19/09/2022

පිලිමතලාව නැෂනල් ක්‍රීඩා සමාජය සංවිධානය කල ක්‍රිකට් තරගාවලියේ අනුශුරතාවය
සුබ පැතුම් ...

Address

Kadugannawa

Website

Alerts

Be the first to know and let us send you an email when Southerland Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category