Nigel Short Chess Academy, Sri Lanka

Nigel Short Chess Academy, Sri Lanka We produce the ethically best chess lovers

03/11/2023

Expanding physical chess classes at Negombo Branch.
More opportunities to play and learn with coach Marlon Fernando at Negombo.

ග්ලෝබල් චෙස් චැලෙන්ජ් 2023දිනය: 2023 සැප්තැම්බර් 03 ඉරිදාආරම්භක වේලාව: පෙ.ව. 8.00වට 5 ක්ස්ථානය: සසෙක්ස් කොලේජ්, මීගමුව.ක...
26/08/2023

ග්ලෝබල් චෙස් චැලෙන්ජ් 2023
දිනය: 2023 සැප්තැම්බර් 03 ඉරිදා
ආරම්භක වේලාව: පෙ.ව. 8.00
වට 5 ක්
ස්ථානය: සසෙක්ස් කොලේජ්, මීගමුව.
කාණ්ඩ 10:
7න් පහළ බාලක/බාලිකා (2016 සහ පසුව),
9න් පහළ බාලක/බාලිකා (2014,2015),
11න් පහළ බාලක/බාලිකා (2012,2013),
13න් පහළ බාලක/බාලිකා (2010,2011),
15න් පහළ බාලක/බාලිකා (2008, 2009),
තෑගි: එක් එක් කාණ්ඩයේ හොඳම 10 දෙනාට කුසලාන.
සැමට සහභාගීත්ව සහතික.
ඇතුල්වීමේ ගාස්තුව: 1500/-
ගිණුමේ නම: Global Chess Academy
ගිණුම් අංකය: 007310001575
බැංකුව: සම්පත් බැංකුව
ශාඛාව: රාගම
ලියාපදිංචිය:
පහත ලින්ක් එකෙන් Google form එක පුරවා ලියාපදිංචි වෙන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSf2N2bFSb11KsbKK2YPr8cmLv2EOQk_MmxsqwbR2OazngVSfQ/viewform?usp=sf_link
එසේ අපහසු අය 0717830216 අංකයට පහත විස්තර සහ ස්ලිප් එකේ ෆොටෝ එකක් වට්ස්ඇප් කරන්න නම,
පාසල,
ඉපදුන වසර,
ගැහැණු/පිරිමි
වැඩි විස්තර සඳහා අමතන්න:
මොරායස් 0712297180
මාලන් 0775859800
කෞශල්‍ය 0717447755
සංවිධානය:
Global Chess Academy www.globalchess.lk
* පහල වයස් කාණ්ඩයේ අයට කැමති නම් ඉහළ වයස් කාණ්ඩ වල ක්‍රීඩා කළ හැකියි.
* ගැහැණු ළමුන්ට කැමති නම් පිරිමි ළමුන්ගේ කාණ්ඩයේ ක්‍රීඩා කළ හැකියි.

21/04/2023

නිගම්බො චෙස් චැලෙන්ජ් 2023
දිනය: 2023 අප්‍රේල් 23 ඉරිදා
ආරම්භක වේලාව: පෙ.ව. 7.30
වට 5 ක්
ස්ථානය: මීගමුව නගර ශාලාව, තෙල්වත්ත හන්දිය, මීගමුව.
කාණ්ඩ 10:
7න් පහළ බාලක/බාලිකා (2016 සහ පසුව),
9න් පහළ බාලක/බාලිකා (2014,2015),
11න් පහළ බාලක/බාලිකා (2012,2013),
14න් පහළ බාලක/බාලිකා (2009,2010,2011),
උසස් අධ්‍යාපනය/වෙළඳ සේවා (2004 සහ ඊට පෙර)
තෑගි: එක් එක් කාණ්ඩයේ හොඳම 10 දෙනාට කුසලාන.
සැමට සහභාගීත්ව සහතික.
ඇතුල්වීමේ ගාස්තුව: 2000/-
ගිණුමේ නම: Nigel Short Chess Academy
ගිණුම් අංකය: 007310001575
බැංකුව: සම්පත් බැංකුව
ශාඛාව: රාගම
ලියාපදිංචිය:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfhjjFes1Znx9DxHKYnw6t7HmOofV3QFaM1SrO0yEyNuUplYw/viewform?usp=sf_link පුරවන්න
හෝ
0717830216 අංකයට පහත විස්තර සහ ස්ලිප් එකේ ෆොටෝ එකක් වට්ස්ඇප් කරන්න
නම,
පාසල,
ඉපදුන වසර,
ගැහැණු/පිරිමි
වැඩි විස්තර සඳහා අමතන්න:
මොරායස් 0712297180
මාලන් 0775859800
කෞශල්‍ය 0717447755
සංවිධානය: www.globalchess.lk
**මෙම දිනයේ පැවැත්වෙන බ්ලිට්ස් රැපිඩ් අවසන් තරග සඳහා දිස්ත්‍රික් මට්ටමින් පැවති තරගයෙන් තේරී ඇති අයට
** 2009 ජනවාරි 1න් පසුව ඉපදුන රේටඩ් ක්‍රීඩකයන්ට මෙම තරගයට සහභාගී විය නොහැක.

13/03/2023

Delighted to attend the Maldive Sports Awards 2023 as an Honored Guest.

11/03/2023

Simul in Freetown, Sierra Leone, a few weeks ago.

12/02/2023
01/02/2023

From Vladisvostok 2020. Hou Yifan in the background.

Address

Metrocity Shopping Complex, Kandy Road
Kadawata

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 12:00
Wednesday 17:00 - 21:00
Thursday 16:30 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 12:00

Telephone

+94775859800

Alerts

Be the first to know and let us send you an email when Nigel Short Chess Academy, Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nigel Short Chess Academy, Sri Lanka:

Share

Category