Tadashi

Tadashi "One day you'll leave this world behind So live a life you will remember":

මේ මොහොතේ ලෝකේ හැම රටකම මේ ට්‍රක් එකක් කොහේ හරි නගරයක මේ විදිහට තියෙනවා.. නත්තලට කොකාකෝලා කම්පැනි එක ලොකු ඉන්ෆ්ලුවන්ස් එ...
15/12/2023

මේ මොහොතේ ලෝකේ හැම රටකම මේ ට්‍රක් එකක් කොහේ හරි නගරයක මේ විදිහට තියෙනවා..
නත්තලට කොකාකෝලා කම්පැනි එක ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් දෙනවා.ඇමෙරිකාවේ මේ ට්‍රක් එක යන දැන්වීම මුලින්ම ටීවී එකේ විකාශය වන දිනයේ ඉඳන් තමයි නත්තල් සීසන් එක පටන් අරන් කියල මිනිස්සු දැනගන්නේ.කොටින්ම කිව්වොත් ඒ ඇඩ් එක ටීවී එකේ යන්නෙ මොන වෙලාවෙද ඒ තමයි නත්තල් කාලයේ ආරම්භය.
මේ රතු ඇඳගත්තු නත්තල් සීයා පවා මේ බ්‍රෑන්ඩ් එකේ නිර්මාණයක්.1931 ට කලින් නත්තල් සීයා කියන චරිතේ විවිද හැඩගත්තත් 1931 මුලින්ම මේ රතු පාට රැවුල තියෙන නත්තල් සීයා එලිදක්වන්නේ සමාගමේ දැන්වීමක් හරහා.(නත්තල් සීයා කියන පුරාවෘතය කොකාකෝලා සමාගමේ නිර්මාණයක් නෙමෙයි)මේ හැඩය කොකා කෝලා සමාගමේ නිර්මාණයක්.එදා ඉඳන් කෝක් එකේ නත්තල් සීයා තමයි අද වෙනකන් නත්තල් සීයා විදිහට ලෝකේ පාවිච්චි කරන්නේ.(ඒ චරිතෙ කොපිරයිට්ස් අයිති ඒ සමාගමට වුනාට ඒක කොපිරයිට් ෆ්‍රී).ඒක ඇන්ඳේ Haddon Sundblom කියන චිත්‍ර ශිල්පියා.එයා ඒකට පාදක කරගත්තේ Clark More විසින් 1822 රචනා කරපු A Visit From St. Nicholas කියන පොයම් එක.

කොහොම හරි 1995 ඉඳන් මේ ට්‍රක් එකේ වැඩේ අද දක්වාම එයාලා පටන් ගන්නවා.පලවෙනි ට්‍රක් එකේ ලයිට් කලර තියෙන්නේ Star Wars එකට අර iluminated ලයිට් ඩිසයින් කරපු ආයතනය විසින්.

Same place, 58 years apart. And guess what, the 2nd one has much more capacity..
24/11/2023

Same place, 58 years apart. And guess what, the 2nd one has much more capacity..

💥
20/11/2023

💥

Young minds, don’t fall in love with smiles. Or calm eyes, soft palms, and pink cheeks. Not with how people dress or the...
17/11/2023

Young minds, don’t fall in love with smiles. Or calm eyes, soft palms, and pink cheeks. Not with how people dress or the way they look on photos.

Fall in love with mindset. With character. With the way people handle themselves. Fall in love with people who can carry themselves so well as if the world isn’t a terrible place. Who are sure of what they want or that they’ll gonna be something even when they don’t know what yet. Fall in love with people who have that fire. Who get lost sometimes but always find their way. Who are true to their feelings. Who are willing to meet different versions of themselves—the ecstatic, the thrilled, the sad, the frustrated—and know how to tame all those. Fall in love with people who know themselves on a different level so others don’t confuse them and they don’t confuse others.

Fall in love with people who are in love with themselves. Only people who love themselves know how to love others.

මොකක්ද ඇත්තටම මේ 11:11 තියන විශේශත්වෙ?🤔 මේ වගේ සංඛ්‍යා සාමාන්‍යෙන් හඳුන්වන්නේ දේවදූත සංඛ්‍යා කියලයි.👼පුනරාවර්තන අංක (111...
12/11/2023

මොකක්ද ඇත්තටම මේ 11:11 තියන විශේශත්වෙ?🤔

මේ වගේ සංඛ්‍යා සාමාන්‍යෙන් හඳුන්වන්නේ දේවදූත සංඛ්‍යා කියලයි.👼

පුනරාවර්තන අංක (111 හෝ 999 වැනි) හෝ නිශ්චිත අනුපිළිවෙලක (4321 හෝ 5678 වැනි) සංඛ්‍යා දේවදූත අංක ලෙස හැඳින්වේ. දේවදූත අංක දිව්යමය ලකුණක් ලෙස සැලකේ. මෙම අංක ඕනෑම තැනක දැකිය හැකිය.🕚

සංඛ්‍යා විද්‍යාවේදී , සමහර නව පරපුරේ බොහෝ අය බොහෝ විට 11:11 වන සිදුවීම් අහඹු සිදුවීම් බව පවසන අතර,.

තවත් අය විශ්වාස කරන්නේ එය ඔවුන්ගේ දේවදූතයන්ගෙන් ලැබෙන සංඥාවක් ලෙසයි, මන්ද ඔවුන් ඔවුන් සමීපව සිටින බව ඔබට දන්වන බැවිනි.

කෙසේ වෙතත්, වෙනත් අවස්ථා වලදී, 11:11 නව ආරම්භයක් ලෙස හෝ ඔබ නිවැරදි මාර්ගයේ ගමන් කරන බව පෙන්වයි. එමෙන්ම , පළමු ලෝක යුද්ධයත් අවසන් වුයේද 11 වන මාසයේ 11 වන දින 11 වන පැයේදී ය.🥲

ඔබ නිතරම 11:11 වැනි අංක දකින්නේ නම්, එය විශ්වය ඔබට සවන් දෙන නිසා විය හැකිය. මෙම නිශ්චිත සංඛ්‍යා අනුපිළිවෙලවල් දැකීම ඔබට දිව්‍යමය මඟපෙන්වන්නන් විසින් සාර්ථකත්වයේ මග පෙන්වන බවට ලකුණක් බව බොහෝ දෙනා විශ්වාස කරති😇.

විශ්වාස කිරීම නොකිරීම ඔබේ යුතුකමකි.. මා නම් විශ්වාස නොකරමි😌👋

Fell                                                    Fell first
10/11/2023

Fell Fell first

Omegle has officially shut down after 14 years ‼️
09/11/2023

Omegle has officially shut down after 14 years ‼️

Time to get excited.. Grand Theft Auto 6 will be announced this week followed by a trailer 🎮
08/11/2023

Time to get excited.. Grand Theft Auto 6 will be announced this week followed by a trailer 🎮

・ 。 ∴。  ・゚*。.   ・ *゚  ・ ゚* ・。  *・。 *.。  。・ °*. ゚。 °*. ゚*. 。。 ・ 。 ・゚ 。°*. 。*・。
05/11/2023

・ 。
∴。 
 ・゚*。.
  ・ *゚
  ・ ゚*
・。
*・。
*.。
。・
°*. ゚。
°*.
゚*.
。。 ・
。 ・゚
。°*.
。*・。

Address

Kadawata
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Tadashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category