16/05/2026
තක්ෂිලා මව්නි අවසරයි.. කාලය ගෙවී ගොස් පසළොස් වසක් ගෙවී ඇත...
සමුගනිමි මතක පමණක් ඉතිරි කර....
ජීවිතය කියවා ගතිමි මම ඔබ සෙවණේ සිට...
චිරාත් කල් වැජබේවා සැරදේවා වොරැදේවා ... ආදරණීය මව්නි තක්ෂිලා 🇳🇱 ....🙏❤️🙏