Indra Raga Academy of Dance

Indra Raga Academy of Dance Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Indra Raga Academy of Dance, Dance School, Homagama.
(1)

26/11/2025

Salamba Crew ❤️‍🔥

17/11/2025

අත්තන මල සේ උඩරටත් එක්ක 💃

5න් ➡️ 6 ට යන අලුත්ම පොඩ්ඩොන්ට ගැළපෙනම නැටුම් පන්තිය

📆 2026 ජනවාරි 5 වන දා සිට
🕔 පස්වරු 5.30-7.30
📍 මහකටුවාන සමිති ශාලාව
📞 0770128230

Join with us
Indra Ranga Academy Of Dance

゚viralシfypシ゚

10/09/2025

ඉන්ද්‍රරඟ Academy of Dance
Kids Class💃👧🧒👦
Every Wednesday
4.00-5.30 PM

Call us for more Details
📞0770128220



゚viralシfypシ゚viralシ

25/08/2025

මල් සරා බැල්ම හෙළා...

ඉන්ද්‍රරඟ Academy of Dance

For more Details

📞 0770128220

ඔබත් එකතු වන්න...ඉන්ද්‍රරඟ Academy of Dance
12/07/2025

ඔබත් එකතු වන්න...

ඉන්ද්‍රරඟ Academy of Dance

12/07/2025

මෙවර අ.පො.ස (සා/පෙළ) නර්තනය විෂය සඳහා A සාමාර්ථ හා B සාමාර්ථ පමණක් ලබා ගත් ඉන්ද්‍රරඟ Academy of Dance හි සියලුම දරුවන්හට උණුසුම් සුබ පැතුම්....👏👏

02/06/2025

ප්‍රථම කාන්තා ශාස්ත්‍රීය රංග වස්ත්‍රාභරණය

1948 දී සෝමබන්දු විද්‍යාපති මහතා විසින් නිර්මාණය කරන ලදි. මෙය වේදිකාවට උචිත ලෙස නිර්මාණය වු මුල්ම කාන්තා ශාස්ත්‍රීය රංග වස්ත්‍රාභරණයයි. ප්‍රවීණ නර්තන ශිල්පිනියක වූ වජිරා චිත්‍රෙස්නයන් වෙනුවෙන් මෙම මුල්ම රංග වස්ත්‍රාභරණය නිර්මාණය කර ඇත.

මෙය උඩරට වෙස් ඇදුම් කට්ටලයේ ආභාසයෙන් සකස් කර ඇත. හිස් පළදනාව වෙස් ඇදුමේ පායිම්පත ආශ්‍රෙයන්ද, යටි කය සදහා උඩරට වෙස් ඇදුමේ හගල ආශ්‍රෙයන් ද , සාම්ප්‍රදායික පිරිමි වෙස් ඇදුම් කට්ටලයේ එන රතු හා සුදු වර්ණයන් ද නිර්මාාණය කර ඇත.

02/06/2025

ී_මල්ලිය
උඩරට ලී මල්ලිය

උඩරට සාම්ප්‍රදා‍යට ආවේණික ගැමි නැටුමක් වන මෙය ලී කෙළි ගැමි නර්තනය හා සමාන නර්තනයකි. මෙය සටන් කලාව පාදක ටකාටගෙන නිර්මාණය වි ඇති බව කිය වේ. මේ සදහා වු ගායනා ඇහෙලේපොළ සටන, පරංගි සටන ආශ්‍රයෙන් ගොඩ නැගී ඇත. ඒමෙන්ම ඒය උඩරට ඇතැම් ගුරු කුලවල ශාස්ත්‍රිය පදනමකින් පැවත ඒන්නකි.

ලී ‌දෙකක් රංග භාණ්ඩ කොට ගෙන නර්තනයේ යදේ. ලී කෙළි නමස්කාරයකින් ආරම්භ කරන මෙය පසුව හරඹ, සව්දම්, ලණු දගය ලෙස කොටස් කිහිපයක් දක්නට ඇත. මෙහි සෑම හරඹයක්ම ආරම්භ කරනු ලබන්නේ වම් කකුලෙන් විම සුවිශේෂ ලක්ෂණයකි.

මෙම නර්තනය ලී කෙළි නැටුමට සමාන නමුත් ලී කෙළි නැටුමක නර්තනෙයෙහි යෙදෙන විට යොදා ගන්නා අඩි වලට සාපේක්ෂව වෙනස් ලක්ෂණයන්ගෙන් යුක්ත වේ. ඒම අඩි හරඹ නැතහොත් ලී මල්ලි ලෙස හදුන්වයි.

මෙම ලී මල්ලි 6ක් දක්නට ඇත. ඒම එක් එක් ලී මල්ලි සදහා වෙන් වූ තාල 6ක් සහ කවි ද ඇත. එම ලී මල්ලි 6 නර්තනයෙන් පසු සව්දම් කොටසක් නර්තනයේ යෙදෙයි. මේ සදහා විවිධ සවුදම් නර්තනයෙහි යෙදෙන අතර සුරිය සව්දම ඉන් ඒකකි. ඉන් පසු අවසානයේ ලණු දගය නර්තනයේ යෙදෙන අතර ඒහි ගැ 12ක් ඇත.

ඔයාලත් මේ ගැන් දන්න දෙයක් තියෙයිනම් comment කරන් යන්න....🤗

සටහන - විශ්ව නර්තන
ඡායාරූප - අන්තර්ජාලයෙන්

නර්තන කලාව පිළිබද මෙවැනි කරුණු දැනගන්න පේජ් ඒක follow කරලා තියාගන්න🥰

කරඹ මල්.....🌸❤️Indra Raga Academy of Dance Album 02 📸 Jothi Dananjaya
17/04/2025

කරඹ මල්.....🌸❤️

Indra Raga Academy of Dance

Album 02

📸 Jothi Dananjaya

Performers of කරඹ මල්...🌸♥️ Indra Raga Academy of Dance 📸 Jothi Dananjaya       #ඉන්ද්‍රරඟacademyofdance
15/04/2025

Performers of කරඹ මල්...🌸♥️

Indra Raga Academy of Dance
📸 Jothi Dananjaya

#ඉන්ද්‍රරඟacademyofdance

14/04/2025

කරඹ මල්..🌸

Dance Cover by ඉන්ද්‍රරඟ Academy of Dance

Choreography - Indrachapa Perera
Videogrpahy - Jothi Dananjaya
Lakshan Danushka
Mack up - Medhani Madushani
Costume - Ruu Ranga Dance Academy

Special Thank - Students of Indra Raga Academy of Dance
Parents
Asintha Sanjeewa

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Indra Raga Academy of Dance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category