Subharathi Scout Troop - Godagama

Subharathi Scout Troop - Godagama 29th Homagama - Scout Troop

 For All      Around the World
22/02/2018


For All
Around the World

ලැබුවා වූ 2018 නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනවන්ත නිරෝගිමත් නව වසරක් වේවා !!!!!
31/12/2017

ලැබුවා වූ 2018 නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනවන්ත නිරෝගිමත් නව වසරක් වේවා !!!!!

Good bye 2017 👋👋👋 Welcome 2018 🙏🙏🙏
31/12/2017

Good bye 2017 👋👋👋 Welcome 2018 🙏🙏🙏

සාමයේ කුමරුන් මෙලොවට පහලවූ මේ අසිරිමත් නත්තල සකල ලෝකවාසී සියලු කිතුනු ජනතාවට සුභ නත්තලක් වේවා!!!සුභාරතී විද්‍යාලයීය බාලද...
24/12/2017

සාමයේ කුමරුන් මෙලොවට පහලවූ මේ අසිරිමත් නත්තල සකල ලෝකවාසී සියලු කිතුනු ජනතාවට සුභ නත්තලක් වේවා!!!

සුභාරතී විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ සුභ පැතුම්...!!!!

මොණරාගල දිසා බාලදක්ෂ සංගමයේ අභිනව දිසා කොමසාරිස්තුමන් ලෙස පත් වූ සුභාරතී විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ පළමු බාලදක්ෂ නායක අන...
09/12/2017

මොණරාගල දිසා බාලදක්ෂ සංගමයේ අභිනව දිසා කොමසාරිස්තුමන් ලෙස පත් වූ සුභාරතී විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ පළමු බාලදක්ෂ නායක අනිල් විජේකෝන් මහතා හට විද්‍යාලයීය බාලදක්ෂ සමූහයේ උණුසුම් සුභ පැතුම් මෙසේ එක් කරන්නෙමු.

2017 ඔක්තෝම්බර් 27 සිට 29 දක්වා ගොඩගම සුභාරතී විද්‍යාලයේ හා හෝමාගම ජනාධිපති විද්‍යාලයේ බාලදක්ෂයින්ගේ සහභාගීත්වයෙන් ජනාධි...
04/11/2017

2017 ඔක්තෝම්බර් 27 සිට 29 දක්වා ගොඩගම සුභාරතී විද්‍යාලයේ හා හෝමාගම ජනාධිපති විද්‍යාලයේ බාලදක්ෂයින්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති විදුහල් භූමියේ දී පවත්වන්නට යෙදුණු බාලදක්ෂ නායකත්ව පුහුණු කදවුරේ මතක සටහන්.

පනස් වැනි වියට පා තැබූ....බාලදක්ෂ පුහුණු කිරිමේ නායක,හිටපු දිසා කොමසාරිස්,J.P.R අශෝක ගුරුතුමන්ට,සුභම සුභ උපන්දිනයකට ආසිර...
02/11/2017

පනස් වැනි වියට පා තැබූ....
බාලදක්ෂ පුහුණු කිරිමේ නායක,
හිටපු දිසා කොමසාරිස්,
J.P.R අශෝක ගුරුතුමන්ට,
සුභම සුභ
උපන්දිනයකට
ආසිරි පතමු!

01/10/2017
2017 සැප්තැම්බර් 30 හා ඔක්තෝබර් 01 යන දින වලදී ගොඩගම සුභාරතී මහාමාත්‍ය මහා විදුහල් භූමියේ දී සුභාරතී විද්‍යාලය, නවගමුව ස...
30/09/2017

2017 සැප්තැම්බර් 30 හා ඔක්තෝබර් 01 යන දින වලදී ගොඩගම සුභාරතී මහාමාත්‍ය මහා විදුහල් භූමියේ දී සුභාරතී විද්‍යාලය, නවගමුව සිරි සුමනතිස්ස ප්‍රාථමික විද්‍යාලය හා පෝරේ කණිෂ්ඨ විද්‍යාලය යන විද්‍යාලයන් හි පෝතක බාලදක්ෂයින්ගේ සහභාගිත්වයෙන් පෝතක බාලදක්ෂ දෙදින කදවුර අද දින විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා සහ ගරු දිසා කොමසාරිස් තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

12/09/2017

Real scouting...

11/09/2017

Scouting si....

Address

WP/HO/Subarathi Mahamathya Maha Vidyalaya, Godagama
Homagama
10200CO

Opening Hours

13:30 - 18:00

Telephone

+94716206721

Website

Alerts

Be the first to know and let us send you an email when Subharathi Scout Troop - Godagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share