The Return Of The Lions

The Return Of The Lions This is a fan page for Sri Lanka cricket fans all over the world. Also, this page's mission is to sh

Are You Ready? 😍  🇱🇰🇦🇺
28/10/2021

Are You Ready? 😍
🇱🇰🇦🇺

Sri Lanka has qualified for the Super 12 ❤️🇱🇰  🔥
20/10/2021

Sri Lanka has qualified for the Super 12 ❤️🇱🇰
🔥

  🇱🇰🇱🇰🇱🇰
20/10/2021

🇱🇰🇱🇰🇱🇰

20/10/2021

Go Lanka Go
😍😍😍
🇱🇰🇱🇰🇱🇰🇱🇰

Winners ❤️🏆🥇2 වන වරටත් අප විසින් පවත්වනු ලැබූ තරඟයට සහභාගී වූ සියලු දෙනාටම ස්තූතියි. 😍🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ජයග්‍රාහකයන් 05 දෙනෙක් සහ...
25/06/2021

Winners ❤️🏆🥇

2 වන වරටත් අප විසින් පවත්වනු ලැබූ තරඟයට සහභාගී වූ සියලු දෙනාටම ස්තූතියි. 😍🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

ජයග්‍රාහකයන් 05 දෙනෙක් සහ ජයග්‍රාහිකාවන් 05 දෙනෙක් තෝරාගන්නා ලදී. ❤️🇱🇰🏏

3 වන T20 තරගය සඳහාද තරගයක් සූදානම් කර ඇති අතර ඒ සඳහාද සූදානමින් සිටින්න.

Thank you so much for your support 🇱🇰❤️🙏

🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
😍🏏

24/06/2021

තව එකක් ගමු කොල්ලනේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰

Sri Lanka won the toss and selected to bat first 🏏 🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿  😍
24/06/2021

Sri Lanka won the toss and selected to bat first 🏏
🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
😍

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන T20 තරඟය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11 ට ආරම්භ වේ.   🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿  🏏
24/06/2021

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන T20 තරඟය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11 ට ආරම්භ වේ.
🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
🏏

Game Time 😍😍😍 Win Reloads ❤️❤️❤️Rs. 100 Reloads දහයක්. 🏆 ජයග්‍රාහකයින් දස දෙනෙක්.😍තරඟ කොන්දේසි -01. ජයාග්‍රාහී කණ්ඩායම...
24/06/2021

Game Time 😍😍😍 Win Reloads ❤️❤️❤️

Rs. 100 Reloads දහයක්. 🏆 ජයග්‍රාහකයින් දස දෙනෙක්.😍

තරඟ කොන්දේසි -

01. ජයාග්‍රාහී කණ්ඩායම Comment කරන්න.
02. Page එකට Like කරන්න.
03. Post එකට Like කරන්න Share කරන්න.
04. Post එකට යාළුවෝ 5 දෙනෙක් mention කරන්න.
05. ඉහත අංක (1/2/3/4) පියවර Screen Shots අප පිටුවට inbox කරන්න.

තරඟය අද රාත්‍රී 11 ට අවසන් වේ.

🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🇱🇰
🇱🇰🇱🇰🇱🇰

අප විසින් පවත්වනු ලැබූ තරඟයට සහභාගී වූ සියලු දෙනාටම ස්තූතියි. 😍🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿මෙහිදී ජයග්‍රාහකයින් 5 දෙනෙක් තෝරා ගැනීමට සැලසුම...
24/06/2021

අප විසින් පවත්වනු ලැබූ තරඟයට සහභාගී වූ සියලු දෙනාටම ස්තූතියි. 😍🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

මෙහිදී ජයග්‍රාහකයින් 5 දෙනෙක් තෝරා ගැනීමට සැලසුම් කර තිබූ නමුත් එය අපි ජයග්‍රාහයින් 18 දෙනෙක් දක්වා වැඩි කල බව සතුටින් දැනම් දෙන්නෙමු. ❤️🏏

ජයග්‍රාහකයන් 9 දෙනෙක් සහ ජයග්‍රාහිකාවන් 9 දෙනෙක් තෝරාගනු ලැබූ අතර ඒ අතරින් එක් ජයග්‍රාහකයෙක් හා එක් ජයග්‍රාහිකාවන් වැරදි පිළිතුර ලබා දුන්නද ශ්‍රී ලංකා කණ්ඩායමට හා අප පිටුවට ලබා දුන් සහෙයෝගය මත පදනම්ව තෝරා ගන්නා ලදි. ❤️🇱🇰🏏

එමෙන්ම ජයග්‍රාහකයන් 3 දෙනෙකුගේ දුරකථන අංක තවමත් ලැබී නොමැති බැවින් එම අංක ලද විගස එම රීලොඩ් ලබා දීමට අප කටයුතු කරන්නෙමු.

අද තරගය සඳහාද තරගයක් සූදානම් කර ඇති අතර ඒ සඳහාද සූදානමින් සිටින්න.

🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
😍🏏

එංගලන්තයට කඩුලු 8 ක ජයක්.   🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
23/06/2021

එංගලන්තයට කඩුලු 8 ක ජයක්.
🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

Sri Lanka 129-7 (20)Dasun Shanaka - 50
23/06/2021

Sri Lanka 129-7 (20)

Dasun Shanaka - 50

Address

Hokandara North

Website

Alerts

Be the first to know and let us send you an email when The Return Of The Lions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category