රඟමඩල රංගායතනය

රඟමඩල රංගායතනය කලාසිත් ගොඩනගන අපූරු නවාතැන...❤️🙏
- රඟමඩල -
(2)

6th Colombo International Dancing Festival 2025Awards forMost popular video clip in tik tok- 1st place🏆🥇Most popular cho...
05/01/2026

6th Colombo International Dancing Festival 2025
Awards for
Most popular video clip in tik tok- 1st place🏆🥇
Most popular choreographers - 2nd place🥈
Most popular dancing academy- 2 nd place 🥈
CIDFA SRI LANKA
Lakshman Manchanayaka

26/12/2025

හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ....🏆❤️
මේ එක දවසක් කතා වුනු අපි දෙන්නගෙ එක හීනයක්... අපේම පුංචි පැටවු ටිකක් ලස්සනට නටනව බලන එක...🥹🥹🥹 ඉතින් කොහොම හරි අපේ එක හීනයක් අපි හැබෑ කරගත්තා හිතපු නැති තරම් ජයග්‍රහණ ගොඩක් එක්ක.... ඉතින් මේ ජයග්‍රහණ පිටිපස්සෙ අපිට උදවු කල අය ගොඩක් ඉන්නවා... අපිට ආදරේ කරන ඔයාලත් ඒකෙන් කොටසක් 🥺❤️ ස්තූතියි ඔයාලටත් like එකකින් අපිට උදව් කලාට වගේම අපිට හයියක් වුනාට🥺🙏 ඔයාල වගේම තමයි අපිත් ඔයාලට හරි ආදරෙයි ❤️🌹
6th Colombo international dancing festival 2025
Awards for
Most popular video clip in tik tok- 1st place🏆🥇
Most popular choreographers - 2nd place🥈
Most popular dancing academy- 2 nd place 🥈
CIDFA SRI LANKA

13/10/2025

ලස්සන දවසකට සූදානම් වෙන එයාලා
😌❤️💫

ස්වභාවධර්මයත්ආදරයත්එකිනෙක මුණගැසෙනප්‍රේමණීය තෝතැන්නනර්තනයයි ❤️💫Onframe: Nimnadee Nethsara & Dilina ChamikaraPhotographer...
09/10/2025

ස්වභාවධර්මයත්
ආදරයත්
එකිනෙක මුණගැසෙන
ප්‍රේමණීය තෝතැන්න
නර්තනයයි ❤️💫

Onframe: Nimnadee Nethsara & Dilina Chamikara
Photographer & Enhanced by: Pasindu Kalhara

#කලාව

08/10/2025

එයාලා දවසින් දවස ඉස්සරහට යනවා 🥺❤️💫
ලස්සනට හැඩතාල තියන්න
ඔයාලගෙ පොඩ්ඩොත්
අපිත් එක්ක
අදම එකතු කරවන්න
😌❤️

05/10/2025

ඉන්ද්‍ර දිසාවට ඉඹුල් විමානෙට
හිරු දෙවි අධිපති වන්නේ .....
🙏❤️
#කලාව

16/09/2025

ලකට පසිඳු පෙළපත දන්නා මම ❤️💫 #කලාව

Original post ekata like, comment , share karala support ekak denna ❤️🥹🙏
11/09/2025

Original post ekata like, comment , share karala support ekak denna ❤️🥹🙏

Address

Hikkaduwa

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94769671245

Website

Alerts

Be the first to know and let us send you an email when රඟමඩල රංගායතනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රඟමඩල රංගායතනය:

Shortcuts

Share

Category