අපේ පැත්තේ බයික් වැඩ්ඩෝ

අපේ පැත්තේ බයික් වැඩ්ඩෝ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපේ පැත්තේ බයික් වැඩ්ඩෝ, Sports Team, Hettipola.

තිලින චතුරංග
17/11/2014

තිලින චතුරංග

උදය පාලිත
17/11/2014

උදය පාලිත

අමිල චින්තන
17/11/2014

අමිල චින්තන

චාමර පතිරාජ ......
17/11/2014

චාමර පතිරාජ ......

කොහොමද චාමරගේ වැඩ ආඩම්මරයි බ්‍රෝ...අවන්කවම...දාමු මයි පෙන්ඩ්ස්ලා ලයික්ස් ටිකක් අපේ චාමරට....^^^^^^^^මෙන්න මගේ page 1කේ ප...
11/11/2014

කොහොමද චාමරගේ වැඩ ආඩම්මරයි බ්‍රෝ...අවන්කවම...දාමු මයි පෙන්ඩ්ස්ලා ලයික්ස් ටිකක් අපේ චාමරට....
^^^^^^^^මෙන්න මගේ page 1කේ පලවෙනි වැඩ්ඩා ..

18/10/2014

සූම් සූම් බෘම් බෘම් හඩ ඈතින් නද දෙන්නේ... වීල් පාර ඈත ඉදං ගහගෙන කොල්ලා එන්නේ... පාං කාල කන්ඩ අතේ සල්ලි නැතුව ලත වෙන්නේ... චූන් මිසක් වෙන වැඩ නෑ කෙල්ලත් එක්කයි යන්නේ... බෙන්ලි ට්වින් වී එක්ස් දැන් හද්ද පරන වී ඇත්තේ... ඒවා පදින අංකල්ලත් ඒ වාගේ වී ඇත්තේ.... හොනට් බාජා ඒ ටී එක්ස් අළුත් බයික් වී ඇත්තේ... ලක්ස තුනක් හතරක් මයි ඒවට වැය කල යුත්තේ.... බැක් වීල් එක පට්ට සිරා තවත් එකක් පෙන්වන්නේ... වීල් එකත් බාජා එකේ මහ කජ්ජක් නොම වන්නේ.... ක්ලාස් ඇරෙන වේලාවට බ්ලාස්ට් වෙන්න කැරකෙන්නේ... පන්ති ඇරෙන නංගිලාට අමුතු මැජික් පෙන්වන්නේ... හොනට් එකේ හොද සද්දෙට කෙල්ලො බලයි ඈත ඉදං... පටං පටං බැක් ෆයරෙක වදින කලට පිස්සු පදං.... පෙට්රල් වහලාද උඹේ පිකප් මදිනෙ මේක මචං... අරං වරෙං අපේ ගෙදර මේ ඉරිදා උදේ ඉතිං... අන්ඩ සීට් සයිලන්සර් එකක් ගන්න ඕනෙ මෙයා.... ඔයාව එක්කරං ඒකෙ කැන්ඩි යන්න හිතේ තියා.. පරන කබල් වලට තියා පිකප් කරං ඇරං ගියා... තෙල් ගහන්ඩ සල්ලි නැතුව තල්ලු කරමු ඉතිං ඔයා... මහපාරේ සෙනග මැදින් වීල් ගහං ඔය යන්නේ... ටූ ෆි‍ෆ්ටිය යකා වගේ සද්දෙ කරං ඔය එන්නේ... කෙස් ගහකින් මිස් කෙරුනොත් ලයිෆ් එකත් පැක් වෙන්නේ.. වීල් සීන් පරිස්සමින් බයානකයි කොල්ලන්නේ.... රේස් එකේ පිකප් කරං අනූවකට ඇරං ගියේ... ලූස් වෙන්ඩ අකමැත්‍තෙං එහෙං මෙහෙං වටෙං ගියේ.. තුම්මං හන්දිය ගාවින් නොබලාමයි මැදිං ගියේ... ත්රීවිල් එක දකිනකොටත් ඒක ඇතුලෙ මම හිටියේ...

23/09/2014

daamuda malila like 1k.....

Sports team

07/09/2014

Address

Hettipola

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ පැත්තේ බයික් වැඩ්ඩෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category