Sri Lanka Taekwon-Do Association

Sri Lanka Taekwon-Do Association Official page of the Sri Lanka Taekwon-Do Association (ITF Sri Lanka)
ITF Taekwon-Do National Governing Body

ITF Taekwon-Do Sri Lanka

Master Cyril Antony is the first Sri Lankan student of late General Choi Hong Hi and learnt Taekwon-Do in Canada in 1975 and introduced this unique Korean martial art to Sri Lanka in December 1976. Master Cyril Antony was very fortunate to learn Taekwon-Do directly from General Choi Hong Hi while staying in his residence. After establishing the SLTA Master Cyril Antony s

tarted the first training center in Kuliyapitiya and he also opened many other training centers in Wattala, Colombo, Dehiwala, Galle, Negombo, Wennappuwa, Pannala, Anuradhapura, Higurakgoda, Medirigiriya, Jayanthipura, Gampaha, Kirindiwela, Kegalle, Kandy, Matale, Ratnapura, Palmadulla, Kahawaththa, Balangoda, Bandarawela, Welimada, Badulla, Passara, Badalkumbura, Monaragala, Buttala and Wellawaya. Since Master Cyril Antony introduced this martial art to Sri Lanka the title "Master of Taekwondo in Sri Lanka" was awarded to Master Cyril Antony by the Sri Lanka Taekwondo Federation. TAEKWON-DO self-defense martial-art classes are conducted:

Tuesday / Friday 6.00pm- 7.30pm
Saturday / Sunday 4.00pm - 5.30pm
at No.2A, Devala Road, Hendala, Wattala. Thursday 5.30pm - 7.30pm at Nugegoda YMBA

Inquiries: Master Dr. Cyril Antony
Dr.Ac., Ph.D., M.D.(T.M.),
F.R.C.P.(M.A.), Ph.D.(M.A.)..
011-2933111
[email protected]
[email protected]

06/09/2026
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමයේ සභාපති මාස්ටර් සිරිල් ඇන්ටනි මහතාගේ ආදරණීය නැගණියක වන එස්. ශ්‍රියානි ප්‍රනාන්දු මහත්මියගේ අභ...
31/08/2026

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමයේ සභාපති මාස්ටර් සිරිල් ඇන්ටනි මහතාගේ ආදරණීය නැගණියක වන එස්. ශ්‍රියානි ප්‍රනාන්දු මහත්මියගේ අභාවය පිළිබඳව අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කරමු.

දේහය අද (2026 අගෝස්තු 31) සවස 5.00 සිට මහින්ද මල්ශාලාවේදී අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර ඇත.

අවසන් කටයුතු 2026 සැප්තැම්බර් මස 02 වන බදාදා දින සවස නායකකන්ද රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකෙරේ.

ඇයගේ ආත්මයට මොක් සුව අත්වේවා!

Vidushan Ravindran in Blue sparring gear representing Sri Lanka 🇱🇰 at the Peral International Taekwon-Do Championship 20...
23/08/2026

Vidushan Ravindran in Blue sparring gear representing Sri Lanka 🇱🇰 at the Peral International Taekwon-Do Championship 2026, in Ipoh, Malaysia 🇲🇾
Photo credits: Wisely Chee

The Sri Lanka Taekwon-Do Association proudly participated in the Perak International Taekwon-Do Championship 2026, held ...
22/08/2026

The Sri Lanka Taekwon-Do Association proudly participated in the Perak International Taekwon-Do Championship 2026, held from 23rd to 26th July 2026 at ILKKM Sultan Azlan Shah, Tanjung Rambutan, Perak, Malaysia. The championship provided an excellent opportunity for our athletes to compete at an international level, gain valuable experience, and represent Sri Lanka with pride and professionalism alongside 14 nations.

Sri Lanka concluded the championship in 9th place on the overall medal table, securing a total of four medals: 1 Gold, 2 Silver, and 1 Bronze.

Gold Medal 🥇
Mr. Mahendra Lakmal- Individual Male 40 Years and Above, Black Belt 1st–3rd Dan Pattern

Silver Medals🥈
Ms. Gayathree Nayanajeehwi- Individual Female 18–39 Years, Black Belt 3rd Dan Pattern
Mr. Mahendra Lakmal - Individual Male 40 Years and Above, Black Belt 1st–6th Dan Sparring

Bronze Medal🥉
Ms. Gayathree Nayanajeehwi - Individual Female 18–39 Years, Black Belt 1st–6th Dan Sparring (55.1–60 kg)

Other competitors:
Mr. Ravindran Vidursan
5th Place – Prime League Male Below 65 kg (Quarter Finalist - Top 8 )
9th Place – Individual Male 18–39 Years Black Belt 1st Dan Pattern (won his match against Malaysian competitor with score 5:0)
9th Place – Individual Male 18–39 Years Black Belt 1st–6th Dan Sparring (Up to 57 kg)

Mr. Praveen Ravindran
17th Place – Individual Male 18–39 Years Black Belt 1st Dan Pattern
9th Place – Individual Male 18–39 Years Black Belt 1st–6th Dan Sparring (Up to 57 kg)

Umpires:
In addition to serving as the Team Manager and one of the team's Coaches, Sabum Dr. Uditha Cyril Antony (IV Dan) officiated throughout all three competition days in the roles of Center Referee, Umpire and Ring Master / Jury President in Ring 2, Ring 7 and Ring 1. In recognition of his competence and officiating standards, he was selected to be a Centre Referee for the Prime League Final Matches.

In addition to competing as an athlete and serving as one of the team's coaches, Ms. Gayathree Nayanajeehwi (III Dan) served as an Umpire on 24th and 25th July 2026, contributing to the successful conduct of the competition in Ring 3 and Ring 8.

We are deeply grateful to our valued sponsors for their

Today the Wattala dojang students were awarded with the certificates and belts of the 104th Official and Legal Grading t...
21/08/2026

Today the Wattala dojang students were awarded with the certificates and belts of the 104th Official and Legal Grading test in Sri Lanka for Taekwon-Do the certificates and belts were awarded by Master Dr. Cyril Antony.
According to the constitution of the Sri Lanka Taekwondo Federation of Sri Lanka.(which was registered as the 35th Sports Association in Ministry of Sports in Sri Lanka in 1984)
the Taekwon-Do grading tests should be conducted by the highest ranking Sri Lankan Master in Sri Lanka. Should be a Sri Lankan, not even a Korean.
Sri Lanka Taekwon-Do Association has always been a soverign organization and will keep up this spirit always.

Welldone warriors🦁

🟢 Promoted to Green belt
Jeyasatheesh Anoj

🔵 Promoted to Blue Belt
Sadew Dewsara
Jeganath Hamesh

⚫ Promoted to Black Belt 1st Dan
Kalaichelvan Premadithya
Hasal Pankaja


අද්විතීය කොරියානු සටන් ක්‍රමය ටයිකොන්ඩෝ====================================වර්තමාන ටයිකොන්ඩෝ ක්‍රීඩාව දැනට වසර 1300 කට ප...
18/08/2026

අද්විතීය කොරියානු සටන් ක්‍රමය ටයිකොන්ඩෝ
====================================
වර්තමාන ටයිකොන්ඩෝ ක්‍රීඩාව දැනට වසර 1300 කට පමණ පෙර කොරියාවේ දක්නට ලැබුන TAEKYON ක්‍රීඩාවට අත් සටන් ක්‍රමද (Hand techniques) එකතු වීමක ප්‍රතිඵලයකි.

TAE යනු පා පහර, පැනීම හෝ උඩට පැන පහර දීම (Kick, Jumping Kick or Foot) යන තේරුම දෙයි, KWON යනු අතින් පහරදීම හෝ මෙල්ල කිරිම (Fist or destroy with the hand/ fist) යන තේරුම දෙයි . DO යනු කලාව හෝ ක්‍රමය (The Art or Way or Method) යන තේරුම දෙයි. මේ අනුව ටයිකොන්ඩෝ (TAEKWON-DO) යනු පා සහ අත් සටන් ක්‍රමය (Art of Foot and Hand Fighting) යන තේරුම දෙයි.

TAEKYON ක්‍රීඩාව නිපුණ කළ ජෙනරාල් චොයි හොං හී මහතා 1955 දී නවතම ටයිකොන්ඩෝ (TAEKWON-DO 태권도 )ක්‍රීඩාව ලොවට ඉදිරිපත් කරන ලදී.
ටයිකොන්ඩෝ සටන් ශිල්පය තුල ශාරීරික යෝග්‍යතා අභ්‍යාස (Physical Fitness Exercises), ආත්මාර්ක්ෂක උපක්‍රම(Self Defence Techniques), ද්වන්ද සටන් (Sparring), සහ හරඹ (Tul) අඩංගු වී ඇත්තේය.

එහි ඉරියව් (Sogi), පාපහරවල් (Chagi), අත් පහර(Jirugi) වැලමිටෙන් සහ දණහිස් පහර සහ තෙරපුම් (Taerigi, Tulgi), වැලැක්වීමේ පහර (Magki) ඇතුලුව තාක්ෂණික උපක්‍රම 3200 ඇත.

ආසියාවේ උතුරු සහ දකුණු ඇමරිකාවේ යුරෝපයේ, අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියානු මහද්වීප වලට අයත් සෑම රටකම ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රචලිත වී ලක්ෂ ගණන් සිසුන් මෙම සටන් ක්‍රමය ප්‍රගුණ කොට ඇත. ජනරාල් චොයි හොං හී මහතා අන්තර්ජාතික ටයිකොන්ඩෝ සම්මේලනයේ ප්‍රධානියා වශයෙන් එතුමා මියයන තෙක්ම කටයුතු කළේය. ටයිකොන්ඩෝ සටන් ක්‍රමය ලංකාවට හඳුන්වා දුන් මාස්ටර් සිරිල් ඇන්ටනි මහතා (කලු පටි 7 ශ්‍රේණිය) ද එතුමාගේ සිසුවෙකි.

1918 නොවැම්බර් මස 9වන දින උපන් ජනරාල් චොයි හොං හී මහතා කුඩා කලදිම TAEKYON නැමැති පාරම්පරික සටන් ක්‍රමය HAN IL D**G යන ගුරුවරයාගෙන් හැදෑරීය, කොරියාව ජපන් ආධිපත්‍යයෙන් නිදහස් කර ගැනීමේ සටන් ව්‍යාපාරයට සම්බන්ධ වූ මෙතුමා වර්තමාන කොරියන් ජනරජ යුද හමුදාව පිහිටුවීමේද පුරෝගාමි විය.
තමා උගත් දෑ පිළිබඳව කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ට 1955 දී වර්තමාන ටයිකොන්ඩෝ සටන් ක්‍රමය ලොවට ඉදිරිපත් කරන ලදී.
ප්‍රථමයෙන් කොරියාවේ දී සහ ඉන් පසුව පිටරටවලදී තනිවම සංදර්ශන ඉදිරිපත් කරමින් ටයිකොන්ඩෝ සටන් ශිල්පයට අන්තර්ජාතික අනුමැතියක් ලබා දුනී.
ටයිකොන්ඩෝ නිර්මාතෘවරයා වන මෙතුමා 1961 දී කොරියාවේ මූලස්ථානය ඇතුව අන්තර්ජාතික ටයිකොන්ඩෝ සම්මේලනය පිහිටුවිය. මැලේසියාවේ ප්‍රථම කොරියානු තානාපති හැටියට ද සේවයකල මෙතුමා ලෝවටා සංචාරය කරමින් තම ශිෂ්‍යයන් මගින් ටයිකොන්ඩෝ සටන් ක්‍රීඩාව ප්‍රචලිත කල මෙතුමා 1972 දී කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචිවිය එතුමා 2002 ජුනි මස 15වන දින මෙලොවින් සමුගත්තේය.

මාස්ටර් සිරිල් ඇන්ටනි මහතා 1975 සිට ජනරාල් චොයි හොං හී මැතිතුමා ගෙන්ම කැනඩාවේ පිහිටි එතුමාගේ නිවසේ සිටම ටයිකොන්ඩෝ සටන් ශිල්පය ප්‍රගුණකර අන්තර්ජාතික ටයිකොන්ඩෝ පුහුණුකරුවෙකු වශයෙන් ද විනිසුරු වරයෙකු වශයෙන් ද සුදුසුකම් ලබා 1976දී ටයිකොන්ඩෝ සටන්ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වාදී මෙරට 35 වන ක්‍රීඩාව ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කරන ලදී.

ටයිකොන්ඩෝ සටන් ශිල්පීය ක්‍රම ක්‍රමාණුකූලව පුහුණු වීම පිනිස සිසුන් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයකට යොමුකර ඉන් සමත්වන්නන්ට අදාල වර්ණ පටි හෝ කලු පටි ශ්‍රේණිය ලබා දේ. කිසිවක් නොදැන මුල සිට හොඳින් පුහුණුවන සිසුවෙකු හට අවුරුදු 4 වන විට කලු පටි 1 ශ්‍රේණිය ලබාගත හැක.

ටයිකොන්ඩෝ හැදෑරීමෙන් ඔබට ආත්මාරක්ෂාව, ශාරීරික සහ මානසික වර්ධනය, ආත්ම විශ්වාසය වර්ධනයවීම , අප්‍රතිහත ධෛර්යය, ළමා ක්‍රිඩාශීලී බව, වැඩිහිටියන් හට සිරුර තරබාරු වීමෙන් වලක්වා ගැනීම, නිහතමානී කම සහ අධ්‍යාත්මික දියුනුව වැනි ගුණාංග ලබා ගත හැකිවේ.
සටහන: උදිත සිරිල් ඇන්ටනි

#ටයිකොන්ඩෝ #ඉතිහාසය #කොරියාව #දකුණුකොරියාව

ආත්මාරක්ෂාව සඳහා ටයිකොන්ඩෝ👊තදින් පහර දීමේ ITF ටයිකොන්ඩෝ ශෛලිය ඉගෙනීමට කිරිබත්ගොඩ වෙසෙන ඔබටත් අවස්ථාවක්.ශාරීරික ශක්ති වර්...
18/08/2026

ආත්මාරක්ෂාව සඳහා ටයිකොන්ඩෝ👊
තදින් පහර දීමේ ITF ටයිකොන්ඩෝ ශෛලිය ඉගෙනීමට කිරිබත්ගොඩ වෙසෙන ඔබටත් අවස්ථාවක්.

ශාරීරික ශක්ති වර්ධනය💯
මානසික ඒකාග්‍රතාවය
අප්‍රතිහත ධෛර්යය
ආත්මාරක්ශක උපක්‍රම
දෙස් විදෙස් තරඟ සඳහා සහාභාගී වීමට අවස්ථාව.

ලියාපදිංචිවීම සඳහා 0772358848 අංකය අමතන්න.

Address

No. 2, Devala Road
Hendala
11300

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Taekwon-Do Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Taekwon-Do Association:

Shortcuts

Share