11/08/2024
💥💥2024 දී ඇඟ වෙනස් කරගන්න කැමති කාන්තා / පිරිමි ඔබට 💥💥
🌟ඉන්ශේප් ජිම්නේසියම් හංවැල්ල 🌟💪
1)ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ඇයි?
💎කාන්තා / පිරිමි / පාසල් ළමුන් සියලුම දෙනාට ව්‍යායාම කිරීමට පැමිණිය හැක..
💎 නිදහස් පරිසරයක නගරයට මදක් ඈතින් ඇති හොඳින් ඉඩ සහිත ව්‍යායාම මධ්‍යස්ථානයක් වීම. ( වාහන නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත)
💎විදේශ රටවලින් ආනයනය කළ අංගසම්පූර්ණ නවීන ව්‍යායාම උපකරණ වලින් සමන්විත ආයතනයක් වීම හා නව උපකරණ නිරන්තරයෙන් ආයතනයට එකතු කිරීම/ යාවත්කාලීන කිරීම.
💎 සුදුසුකම් සහිත ඩිප්ලෝමාධාරි හා NVQ Level 04 සහිත පුහුණුකරුවන් මඟින් පමණක් ඔබව පුහුණු කරනු ලැබීම.
💎කාන්තා - පිරිමි ඇදුම් මාරු කිරීමේ කාමර හා සනීපාරක්ෂක පහසුකම් වෙන වෙනම ඇති අතර ඒවා ඉතා පිරිසිදුව පැවත්වාගෙන යාම.
💎ඔබගේ අවශ්‍යතාව පරිදි ව්‍යායාම සටහන් සකස් කර පෞද්ගලික අවධානය සහිතව පුහුණු කිරීම. ( ව්‍යායාම කිරීමට ආදුනික අයෙකු නම්, ඔබගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට මූලික ව්‍යායාම සටහනක් මාස 1-3 ක් අතර සිදු කිරිම කළ යුතුය.)
💎ඔබට අවශ්‍ය ඕනෑම වාර ගණනක් දිනපතා පුහුණුකරුවන්ගෙන් අසා ව්‍යායාම සටහන පුහුණු විය හැකි වීම.
💎කාන්තාවන් හා පාසල් සිසුන්ට විශේෂ අවධානයක් සහිතව පුහුණුව.
💎 එකවර ගාස්තු ගෙවා වාර්ශික පැකේජ ලබාගැනීමේදී මුළු ගාස්තුවෙන් 50% ක ගාස්තු අඩු කිරීමක්/ වට්ටමක් (ලොකු වසියක් 🙂) ලබා ගැනීමේ හැකියාව...
💎 ඩයට් ප්ලෑන් එක හා ආහාර පාලනය සම්බන්ධ සියලුම විස්තර උපදෙස් නොමිලේ ලබාදේ....
🌟 ආයතනයේ ගාස්තු අයකිරීම👇👇👇👇
💎මාසික ගාස්තු හා ලියාපදිංචි ගාස්තු ගැන දැනගැනීමට අපට වට්සැප් කෙටි පණිවුඩයක් යොමු කරන්න 👇👇👇
💎 වාර්ශික ගාස්තු ගෙවීමේදී ලියාපදිංචි ගාස්තු රහිත වේ. මුළු ගාස්තුවෙන් 50% ක වට්ටමක් හිමිවේ.
💎එකවර ලියාපදිංචි වීමේ දී කපල් පැකේජ සදහා ලියාපදිංචි ගාස්තු රහිතයි❗ රුපියල් 2000/- ක වාසියක්... ..............................................
(🌟ආයතනයට ව්‍යායාම කිරීමට පැමිණීමේදී තුවායක් හා වෙනම පාවහන් යුගලක් රැගෙන ඒම අනිවාර්ය වේ...)
💎 සාමාන්‍යයෙන් එක දිනකට පැය එකහමාරක් හෝ දෙකක් වැනි වේලවක් ව්‍යායාම සඳහා ගතවේ.
💎 කරුණාකර දුරකතන ඇමතුමක් දී ඔබගේ පැමිණිම තහවුරු කර ආයතනයට පැමිණෙන්න.. 🙂 0775926031
🌟🌟🌟 ස්ථානය 🌟🌟🌟
💎හංවැල්ල නගරයේ සිට අවිස්සාවේල්ල දෙසට කිලොමීටර් 2 ක් පමණ එන විට ඇති සිපෙට්කෝ ඉන්දන පිරවුම්හල ඉදිරිපිට දෙවන මහළ.... (ලක්දෙරණට එහා පැත්තේ.. ආර්යා මෙඩ්කල් සෙන්ටර් එක උඩ තට්ටුවේ )
💎Google location 👇👇👇
https://maps.app.goo.gl/N1XpAnzCcXWAZ6k7A
.........................................
🌟ආයතනයේ පුහුණුකරුවන්ගේ දුරකථන අංක...
💎 0775926031 - Coach Sandeep
💎ආයතනය සම්බන්ධ වැඩි විස්තර ලබා ගැනීමට පහත link එක මගින් ආයතනයේ වට්සැප් ගෘප් එකට සම්බන්ධ වන්න.
( 👇👇👇මෙම ගෲප් එකට සම්බන්ධ වන අය සදහා විශේෂ වට්ටම් හා වාසි හිමිවේ දැන්ම ඔබේ යාලුවොත් මේ ගෲප් එකට ඇඩ් කරන්න 💪👇💪 )
https://chat.whatsapp.com/HVtXxCdp0BxHo1aicgVusI
#ඉන්ශේප් #හංවැල්ල
#ලූශන්