10/04/2026
නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කළ "Cricket Awards 2025" සම්මාන උළෙලේදී වයස අවුරුදු පහළොවෙන් පහළ නුවරඑළිය දිස්ත්‍රික් හොදම පිතිකරු ලෙස දියතිලක මධ්‍ය මහා විද්‍යාලයේ 'යශික නිම්සර' පුතණුවන් සම්මාන දිනාගන්නා ලදී...
පසුගිය වසරේදීත් මොහු මෙම සම්මානය දිනා ගත් අතර 2025 වසරේ පහළොවෙන් පහළ කණ්ඩායමේ ජයග්‍රහණ සඳහා ඔහුගේ වැඩි දායකත්වයක් ලබාදෙන ලදී...
දියතිලක මැදි විදුහල් මාතාව වෙනුවෙන් ඉදිරියේදී තවත් දස්කම් දැක්වීමට ඔබට හැකිවේවා යැයි අප සුභ පතමු...