18/04/2023
22 වන සෙනසුරාද රාත්‍රී 7.30ට SKD Teem එක hiru steup up සජීවි රියැලිටි ශෝ එකෙ දක්ශකම් පැමට සුදානම් වී ඇත . ඉතිම් අපි හැමෝම ඉස්සරහට රැගෙන යාමට ඔබගෙ වටිනා වොට් එක හා sms මනාප පල කර අපව ඉස්සරහට රැගෙන යන්න කියා ඔබ සැමගෙ ආදරනීය මනාපය අපට ලබා දෙන්න ❤️🙂HSU ( )SKD ලෙස Type කර 7766 ට හැකි තාක් Sms මනාප ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි...😍🙏