TDH Power Fitness Center

TDH Power Fitness Center Welcome to TDH Power Fitness Center official page❤️✨

06/01/2026

“Sri Lanka gym culture on top 💪🇱🇰”
Attention for all Sri Lankans ❤️
වයස කියන්නෙ ඉලක්කමක් නෙවෙයි....!!

වයස 50 පනිද්දි තමයි ඉගනගන, රස්සාවල් කරල, බඳිනවනං බැඳල, ලමයි හදනවනං හදල උනුත් ලොකු වෙලා, රස්සාවලත් හොඳටම establish වෙලා ආපහු හිතට බරක් නැතුව නිදහසේ ජීවත් වෙන්න පටන් ගන්නෙ...ඒ කියන්නෙ 2nd life එක පටන් ගන්නෙ...

හුඟක් දෙනෙක්ට එතකොටම තමයි අර ලෙඩ පැකේජ් එකම සෙට් වෙන්නෙ...diabetes, cholesterol, pressure වලට අමතරව කොන්දෙ, හන්දිපත් රුදාවල් එන්නෙ...එතකොට අර මුළු ජීවිත කාලෙම කට්ටක් කාල හම්බ කරගත්තුවයිං වැඩක් තියනවද..? කොච්චර luxury ගෙදරක හිටියත්, ගනංම වාහනේක ගියත් ඇඟපත අමාරුයි නං ඒව විඳින්න පුළුවංද..?

තව දවසක්වත් කල් නොදා ගේමට බහින්න...කෑම, exercise, නින්ද, stress management තමයි විසඳුම...

තෝරාගැනීමක් මෙතන නෑ..."do or ලෙඩ වෙලා die" සීන් එකක් තියන්නෙ...

අන්තිමටම කියන්න තියන්නෙ දල වශයෙන් ගත්තොත් අවුරුදු 10-12ක් අපිට එහාට මෙහාට කරගන්න පුළුවං අපේ ඇවතුම් පැවතුම් එක්ක...50දි 40ට යන්න වගේම 60ට යන්නත් පුළුවං...

හො.ම.ත.ග.යු. තමංගෙ අතේ ගේම තියන්නෙ...
We are TDH POWER FITNESS
Join with us and get helthy life for your future❤️✨

Cl more details: 075 8863042
📍Thihariya ,Warana road , Gorakadeniya
Hasintha Shehan Sasindu Lakshan Thisara Kodithuwakku Sameera Madusanka
#

16/12/2025

“Built by discipline, not motivation.”💀❤️
Hasintha Shehan




21/11/2025

“Discipline is choosing what you want most over what you want now.”
Sameera Madusanka

"Free fitness workshop"ලෙඩ වුනාම hospital 🏥 කැත වුනාම beauty salon 💇‍♀️ Stress හැදුනම  Smoking 🚬 But මෙ හැම දේටම විසදුම...
14/11/2025

"Free fitness workshop"

ලෙඩ වුනාම hospital 🏥
කැත වුනාම beauty salon 💇‍♀️
Stress හැදුනම Smoking 🚬
But මෙ හැම දේටම විසදුම gym එක 😎

අපගේ TDH power Fitness කාය වර්ධන සංවිධානය මගින් සංවිධානය කරනු ලබන ව්‍යායාම වැඩමුළුව

2025.11.16 වන ඉරිදා පෙ.ව. 10 ට ගොරකදෙනිය පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට TDH Power Fitness අපි තීරණය කර ඇත්තෙමු.

එදින, කායවර්ධන ක්ෂේත්‍රයේ
විශේෂිත කායවර්ධන පුහුණුකරුවන් කිහිප දෙනෙකු අප හා එක්වනු ඇත.

අපි මෙම ව්‍යායාම වැඩමුළුව ඔබ සැමට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන්නෙමු වයස අවුරුදු 14-60 අතර ඕනෑම වයසක පිරිමි සහ ගැහැණු යන දෙපිරිසටම මේ සඳහා සම්බන්ධ විය හැකිය.

එදින, ඔබට
ඔබේ ශරීරයට අදාළ සියලුම ගැටළු
ඉදිරිපත් කර අපගේ පුහුණුකරුවන්ගෙන් ඕනෑම උපදෙස් ලබා ගත හැකිය.
*බර අඩු කර ගැනීමේ වැඩසටහන්
* කායවර්ධන
* ක්‍රීඩා පුහුණුව
ඔබේ සියලුම සෞඛ්‍ය ගැටලු සඳහා පිළිතුරු එදිනම අපෙන් ලබා ගත හැකිය.
අප හා එක් වී වෙනස වටහා ගන්න😌❤️✨
# we are TDH power fitness center
Hasintha ShehanThisara KodithuwakkuSasindu Lakshan

ලෙඩ වුනාම hospital 🏥 කැත වුනාම beauty salon 💇‍♀️ Stress හැදුනම  Smoking 🚬 But මෙ හැම දේටම විසදුම gym එක 😎අපගේ TDH power...
07/11/2025

ලෙඩ වුනාම hospital 🏥
කැත වුනාම beauty salon 💇‍♀️
Stress හැදුනම Smoking 🚬
But මෙ හැම දේටම විසදුම gym එක 😎

අපගේ TDH power Fitness කාය වර්ධන සංවිධානය මගින් සංවිධානය කරනු ලබන ව්‍යායාම වැඩමුළුව

2025.11.16 වන ඉරිදා පෙ.ව. 10 ට පැවැත්වීමට අපි තීරණය කර ඇත්තෙමු.

එදින, කායවර්ධන ක්ෂේත්‍රයේ
විශේෂිත කායවර්ධන පුහුණුකරුවන් කිහිප දෙනෙකු අප හා එක්වනු ඇත.

අපි මෙම ව්‍යායාම වැඩමුළුව ඔබ සැමට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන්නෙමු වයස අවුරුදු 14-60 අතර ඕනෑම වයසක පිරිමි සහ ගැහැණු යන දෙපිරිසටම මේ සඳහා සම්බන්ධ විය හැකිය.

එදින, ඔබට
ඔබේ ශරීරයට අදාළ සියලුම ගැටළු
ඉදිරිපත් කර අපගේ පුහුණුකරුවන්ගෙන් ඕනෑම උපදෙස් ලබා ගත හැකිය.
*බර අඩු කර ගැනීමේ වැඩසටහන්
* කායවර්ධන
* ක්‍රීඩා පුහුණුව
ඔබේ සියලුම සෞඛ්‍ය ගැටලු සඳහා පිළිතුරු එදිනම අපෙන් ලබා ගත හැකිය.
අප හා එක් වී වෙනස වටහා ගන්න😌❤️✨

21/10/2025

1 month Speedy Transformation himal Buddy❤️‍🔥🫂Best coach ගාව හැඩ වෙලා ආව ඇගවල්.
Call for more details: 0758863042 Hasintha Shehan
Coach : Sasindu Lakshan අපේ කෝච්ගෙන් Shedule eka අරම් මාසයක් නෑ photos වලින්ම වෙනස බලාගන්න පුලුවන්. 100% k Natural giya transformation ekk❤️❤️‍🔥
We are TDH Power Fitness Center❤️‍🔥❤️‍🔥
Two coaches are here: Lakshan
Thisara Kodithuwakku
@

18/10/2025

Address

Gorakadeniya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 15:00 - 22:00
Wednesday 15:00 - 22:00
Thursday 15:00 - 22:00
Friday 15:00 - 22:00
Saturday 15:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when TDH Power Fitness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share