GPL-Gomarankadawala Premier League

GPL-Gomarankadawala Premier League Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GPL-Gomarankadawala Premier League, Sports League, Gomarankadawala.

ගෝමරන්කඩවල ප්‍රිමියර් ලීග්-2026 තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායම්වලට හා දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ට මෙන්ම අනුග්‍රාහකභවතුන්ට ජය ...
13/03/2026

ගෝමරන්කඩවල ප්‍රිමියර් ලීග්-2026 තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායම්වලට හා දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ට මෙන්ම අනුග්‍රාහකභවතුන්ට ජය සංකේත,මුදල් ත්‍යාග සහ කුසලාන පිරිනැමීම.
2026-03-02

ගෝමරන්කඩවල ප්‍රිමියර් ලීග්-2026 2026-02-28 සහ 03-01 සහ 03-02 දින මැදවච්චිය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී සහ තාවුල්වැව යුධහමු...
12/03/2026

ගෝමරන්කඩවල ප්‍රිමියර් ලීග්-2026
2026-02-28 සහ 03-01 සහ 03-02 දින මැදවච්චිය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී සහ තාවුල්වැව යුධහමුදා කඳවුරු ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමා විය.
සහයෝගය ලබා දුන් සියලුම දෙනාට ස්තූතියි.ආදරෙයි.❤️🙏
චාමර මල්ලිටත් ගොඩක් ස්තූතියි ලස්සනට ෆොටෝ ටිකේ වැඩේ කරාට.❤️

ගෝමරන්කඩවල ප්‍රිමියර් ලීග්-2026 අය වැය වාර්තාව
03/03/2026

ගෝමරන්කඩවල ප්‍රිමියර් ලීග්-2026
අය වැය වාර්තාව

දින 02ක මූලික වටයේ තරඟවලින් අනතුරුව අවසන් වටයේ තරඟවලට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අතර තරඟ සටහන.හෙට දින පළමු තරඟය උදෑසන 08.00...
01/03/2026

දින 02ක මූලික වටයේ තරඟවලින් අනතුරුව අවසන් වටයේ තරඟවලට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අතර තරඟ සටහන.
හෙට දින පළමු තරඟය උදෑසන 08.00ට ආරම්භ වේ.

මෙම ලැයිස්තුව පොයින්ට් අනුව අප්ඩේට් වී ඇත.නමුත් නෙට් රන් රේට් අනුව නිවැරදි පිළිවෙල 2026-03-01 දින වන විට.01.ඉඳිකටුව එක්ස...
01/03/2026

මෙම ලැයිස්තුව පොයින්ට් අනුව අප්ඩේට් වී ඇත.නමුත් නෙට් රන් රේට් අනුව නිවැරදි පිළිවෙල
2026-03-01 දින වන විට.

01.ඉඳිකටුව එක්ස්ප්‍රස්
02.ගෝමරන්කඩවල සුපර් කින්ග්ස්
03.ගල්කඩවල නයිට් රයිඩර්ස්
04.මැදවච්චිය රෝයල් රනර්ස්
05.විල්පනාකුලම සුපර් ජයන්ට්ස්
06.බක්මීගම කුයික් බ්ලාස්ටර්

-සංවිධායක මණ්ඩලය-

❤️
27/02/2026

❤️

27/02/2026

GPL-2026
ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට අදාළ පොදු උපදෙස්

GPL- 2026 තරඟාවලිය 2026-02-28 දින උදෑසන 7.30ට ආරම්භ වේ.

01.උදෑසන 07.30ට ආරම්භක අවස්ථාව සිදුවේ.

02.සියලුම අනුග්‍රාහකභවතුන් හා කණ්ඩායම් ක්‍රීඩකයින් උදෑසන 07 වන විට ක්‍රීඩා පිටියට පැමිණිය යුතුයි.

03.සියලුම ක්‍රීඩකයින් ක්‍රීඩා ඇඳුමින් සැරසී ක්‍රීඩා කළ යුතු වේ.(හැකි සියලු දෙනා සපත්තු පළඳින්න)

04.තරඟ කාල සටහනට අනුව තරඟ පැවැත්වේ.(කාලය වෙනස් වීමට ඉඩ ඇත.)

05.ක්‍රීඩා පිටිය තුළ විනයානුකූලව හැසිරිය යුතු අතර ක්‍රීඩාවට නොගැළපෙන දේවල් අවම කර ගත යුතුය.

06.පන්දුවාර 10 තරඟ පැවැත්වෙන බැවින් අවම වශයෙන් පන්දු යවන්නන් 05ක් භාවිතා කළ යුතුයි.

07.එක් කණ්ඩායමකට පන්දු යැවීමට පැයක කාලයක් හිමි වේ.පැය ඉක්මවූ සෑම පන්දුවක්ම යැවීමේදී ක්‍රීඩකයන් 02ක් යාර 30 සීමාවට කැඳවිය යුතුය.

08.විනිසුරු තීරණය අවසන් තීරණය වේ.

09.පන්දුවාරයක් යැවීමේදී එම පන්දු යවන්නාම පන්දු යවා අවසන් කළ යුතුය.

10.ලකුණු සටහන් කරන ස්ථානයට අතිරේක ක්‍රීඩකයෙකු යෙදවිය යුතුය.(විශේෂයෙන්ම පොයින්ට් සිස්ටම් එක සකස් කිරීමේදී)

11.සාධාරණ හේතුවක් මත විරුද්ධ පිලේ කණ්ඩායම් නායකයා කැමැතිනම් වෙනුව දිවීමට හැකිය.

12.මුල් පන්දුවාර 02 පවර් ප්ලේ පන්දුවාර වේ.

අවසාන වශයෙන් මෙම තරඟාවලිය පවත්වන්නේ හුදෙක් ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය අරමුණු කරගෙන බැවින් සියලුම දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙමු.

-සංවිධායක මණ්ඩලය-

Address

Gomarankadawala
31026

Telephone

+94789281277

Website

Alerts

Be the first to know and let us send you an email when GPL-Gomarankadawala Premier League posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category