19/02/2026
🏆♟️ *Giriulla චෙස් සමාජය විසින් සංවිධානය කරනු ලබන GCC Masters Chess Challenge - 2026* ♟️🏆
*📆දිනය:* 2026 පෙබරවාරි
22
*🕗 වේලාව:* උදෑසන 8.00
*📍ස්ථානය:* මහින්දෝදය ප්‍රාථමික විද්‍යාලය, දඹදෙණිය
*🎯වයස් කාණ්ඩ (බාලක හා බාලිකා වශයෙන්):*
♟️අවුරුදු 08න් පහළ - 2018/2019/2020/......
♟️ අවුරුදු 10න් පහළ - 2016/2017 උපන්
♟️අවුරුදු 13න් පහළ - 2013/2014/2015 උපන්
♟️අවුරුදු 15න් පහළ - 2011/2012 උපන්
*⏱️ ක්‍රීඩා කාලය:* එක් ක්‍රීඩකයෙකුට මිනිත්තු 45
*✏️තරඟ වට ගණන:* 05
*සම්මාන🏆🎖️අවුරුදු 8, 10, 13, 15 – බාලක හා බාලිකා වශයෙන් (වෙන් වෙන්ව):*
🥇 ප්‍රථම ස්ථානය – කුසලානය, පදක්කම සහ සහතිකය
🥈 දෙවන ස්ථානය – කුසලානය, රිදී පදක්කම සහ සහතිකය
🥉 තුන් වන ස්ථානය – කුසලානය, ලෝකඩ පදක්කම සහ සහතිකය
🏅හතර වන ස්ථානයේ සිට දොළොස්වන ස්ථානය දක්වා - කුසලතා පදක්කම් සහ සහතික
🔖සහභාගී වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගිත්ව සහතිකයක් ලබා දේ.
*💰ලියාපදිංචි ගාස්තුව:* රු.1800
🚩 *සැලකිය යුතුයි* 🚩
ඔබ තරඟාවලියට ලියාපදිංචි වීම සඳහා පහත ගිණුම් අංකයට මුදල් බැර කොට රිසිට්පත රැගෙන,එහි ඡායාරූපයක් Google පෝරමයට ඇතුලත් කරන්න.
*බැංකු විස්තර:*
C.R.R.Fernando
092200120056309
මහජන බැංකුව
ගිරිඋල්ල ශාඛාව
*📌ලියාපදිංචි වීම:*
https://docs.google.com/forms/d/e/1FAIpQLSeC30gjXaYHYko6cxQHeeWP-0H8wzW8RdCWwDg6otVBPHHVWA/viewform
*📲වැඩිදුර තොරතුරු සඳහා:*
📞රිෂාන් - 0775834433
📞දුලිත් - 0715857386
📞උදාරා - 0715365868
📞සඳරු - 0704158626
📞නදුන් - 0770326048
*📌 තරඟය පිළිබඳ ඉදිරි තොරතුරු දැනුවත් වීමට Whatsapp සමූහයට එකතුවන්න:*
https://chat.whatsapp.com/CkNZllzAQSNAWxSNMT5yJ1