Racing life

Racing life racing life

25/08/2026

අඩේ ලංකාවට නම් එකක් බස්සමු 🤗♥️💥
Bugatti නම් පිස්සුවක් 😍
🦥
Racing life 😇

21/08/2026
21/08/2026

තාත්තා කරපු event එකේ තාත්තට වඩා හොදට පුතා කරනවා දකින්න තරම් ආස තවත් දෙයක් නෑ 👍💫🇱🇰🏆💪👊
🫂Maduranga caldera ♥️
Racing life 😇

ලෝකයේ බොහෝ රටවල යතුරුපැදි එන්ජින් ධාරිතාව (cc) සඳහා උපරිම සීමාවක් නැහැ. ඒ වෙනුවට, රටවල් බොහෝවිට රියදුරුගේ වයස, අත්දැකීම ...
16/07/2026

ලෝකයේ බොහෝ රටවල යතුරුපැදි එන්ජින් ධාරිතාව (cc) සඳහා උපරිම සීමාවක් නැහැ.
ඒ වෙනුවට, රටවල් බොහෝවිට රියදුරුගේ වයස, අත්දැකීම සහ ලයිසන් වර්ගය මත සීමා පනවනවා
ලෝකයේ බොහෝ රටවල 1000cc, 1300cc, 1800cc යතුරුපැදි නීත්‍යානුකූලව මාර්ගයේ ධාවනය කරන අතර, ශ්‍රී ලංකාව තවමත් 450cc සීමාව පවත්වාගෙන යන්නේ කුමන විද්‍යාත්මක හෝ ආරක්ෂක පදනමක් මතද?.

ඩිලන්ත මාලගමුව - ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර

ගයාන් සඳරුවන් - ජාතික යතුරුපැදි ධාවන ශූර

සජින සිත්මාල් - සභාපති - "ස්පින් රයිඩර්ස්" යතුරුපැදි සමාජය

දකුණු ආසියාවේ අනෙකුත් රටවල් දෙස බැලීමේදී ශ්‍රී ලංකාව තුළ පමණක් යතුරුපැදි සඳහා 450cc සීමාවක් පවත්වාගෙන යාම පිළිබඳව කාලාන්...
02/07/2026

දකුණු ආසියාවේ අනෙකුත් රටවල් දෙස බැලීමේදී ශ්‍රී ලංකාව තුළ පමණක් යතුරුපැදි සඳහා 450cc සීමාවක් පවත්වාගෙන යාම පිළිබඳව කාලාන්තරයක් තිස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

වෙනත් රටවල මේ සදහා ඇති නීති

01. බංග්ලාදේශය - 375cc
02. ශ්‍රී ලංකාව - 450cc
03. ඉන්දියාව - කිසිදු සීමාවක් නැත
04. පකිස්ථානය - කිසිදු සීමාවක් නැත
05. නේපාලය - කිසිදු සීමාවක් නැත
06. භූතානය - කිසිදු සීමාවක් නැත
07. ඇෆ්ගනිස්ථානය - කිසිදු සීමාවක් නැත
08. මාලදිවයින - නීතිමය වශයෙන් ඉහළ CC යතුරුපැදි තහනම් කරමින් පැනවූ නිශ්චිත උපරිම CC සීමාවක් නොමැත. නමුත් එරට පවතින භූගෝලීය ස්වභාවය සහ මාර්ග පද්ධතිය හේතුවෙන් ප්‍රායෝගික සීමාවන් ක්‍රියාත්මක වේ

බොහෝ දෙනා සිතන්නේ එන්ජින් ධාරිතාව (CC) වැඩි වන විට අනතුරු සිදුවීමේ ප්‍රවණතාව වැඩි වන බවයි. නමුත් සැබෑ තත්ත්වය නම්, ලොව ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයින් විසින් නිපදවන 600cc හෝ ඊට ඉහළ සුපිරි යතුරුපැදි සතු Cornering ABS, Traction Control, Wheelie Control සහ විවිධ Riding Modes වැනි ඉහළම මට්ටමේ ආරක්ෂණ පද්ධති, සාමාන්‍ය 150cc හෝ 250cc යතුරුපැදිවල අන්තර්ගත නොවීමයි. සීමාවන් පැනවීම හරහා මෙරට ධාවකයින්ට වඩාත් ආරක්ෂිත යතුරුපැදි භාවිත කිරීමේ අවස්ථාව වක්‍රව අහිමි වී ඇත.

ශ්‍රී ලංකාව යනු යතුරුපැදි සංචාර සඳහා ලොව සුදුසුම පරිසරයක් ඇති රටකි. ලොව පුරා සිටින ඉහළ මට්ටමේ සංචාරකයින් BMW GS, Honda Africa Twin හෝ Kawasaki Versys වැනි විශාල "Adventure" යතුරුපැදි මඟින් රටවල සංචාරය කිරීමට ප්‍රිය කරති. ශ්‍රී ලංකාවේ පවතින දැඩි නීතිමය සීමාවන් නිසා මෙවැනි ඉහළ ආදායම් උපයිය හැකි සංචාරක ව්‍යාපාරයන් දේශීය වශයෙන් දියුණු කිරීමට විශාල බාධාවක් වී තිබේ.
Anura Kumara Dissanayake
Harini Amarasuriya
Sri Lanka Police

24/06/2026

REMEMBER WHO YOU ARE ♥️💫
👑Lewis Hamilton😍

🇱🇰

11/06/2026

පිස්සුවක් 😎
Range Rover 💀

Get well soon ♥️
07/06/2026

Get well soon ♥️

𝐌𝐨𝐭𝐨 𝐑𝐮𝐬𝐡 𝟐𝟎𝟐𝟔
The Super Moto racing rider Buddika Senevirathne had to withdraw from the race day after suffering an unfortunate fall on the 6th June, during practice, which resulted in a fractured wrist in his left hand.

Buddika will now begin a recovery period of approximately six weeks before he can return to riding. We wish him a smooth and speedy recovery and look forward to seeing him back on his bike soon.

Stay tuned to Racing In Sri Lanka for updates.

27/05/2026

🥷🇱🇰👏🏻

Racing life

Address

Giriulla

Telephone

+94773224107

Website

Alerts

Be the first to know and let us send you an email when Racing life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category