Zumba fitness with mashi

Zumba fitness with mashi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zumba fitness with mashi, Personal trainer, Gampola.

Licensed Zumba Instructor & Aerobics Fitness Instructor
First Aider Sri Lanka Red Cross Society,
DWM Academy Owner
Dancer,Artist-Actress,
Dance Choreographer,
Schools Fitness instructor
Graduated BA Degree in social science
Psychology Counselor

🔥💃 ZUMBA KANDY – Fitness එක Dance එකක් කරමු! 💃🔥ඔයාගේ Body එකත් Mind එකත් එකම තැනින් Recharge කරන්න ලෑස්තිද? 🌟Music එක්ක ...
07/08/2026

🔥💃 ZUMBA KANDY – Fitness එක Dance එකක් කරමු! 💃🔥

ඔයාගේ Body එකත් Mind එකත් එකම තැනින් Recharge කරන්න ලෑස්තිද? 🌟
Music එක්ක Dance කරමින් Calories Burn කරලා Healthy Lifestyle එකකට අදම එකතු වෙන්න! 💪❤️

📍 Location: Lucion Fitness Club, Kandy

🗓️ Class Schedule
✅ Tuesday | Thursday | Sunday
🕘 9.00 AM – 10.30 AM

✅ Friday
🕕 6.00 PM – 7.30 PM

📞 Bookings & Inquiries: +94 75 053 0811

✨ No Experience Needed!
✨ Fun • Fitness • Energy • Positive Vibes

ඔයාගේ Fitness Journey එක අදම Start කරන්න!
අපිත් එක්ක Dance කරන්න, Sweat කරන්න, Happy වෙන්න! 🎶🔥

💃🕺

DWMA Academy Zumba Fitness ! 💃නීරෝගීව ඉන්න, හැඩට ඉන්න, සතුටින් සහ සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන්න ඔබත් අදම අප සමඟ එකතු වන්න!C...
29/07/2026

DWMA Academy Zumba Fitness ! 💃

නීරෝගීව ඉන්න, හැඩට ඉන්න, සතුටින් සහ සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන්න ඔබත් අදම අප සමඟ එකතු වන්න!
Cholesterol පාලනයඅධිරුධිර පීඩනය පාලනයතරබාරුකම අඩු කිරීමසමබරතාවය රැක ගැනීම කායික ,මානසික සුවතාවය ලබා දීම ..

වැනි වාසි රැසක් ඔබට ලබා ගැනීමට හැකිය

Coach: Mashi Karunadhipathi

📞 075 053 0811

📍 Kandy / Gampola –

📍 Gelioya / Peradeniya –

✨ එන්න... එකතුවෙන්න... ඔබේ සෞඛ්‍යමත් ජීවිතය අදම ආරම්භ කරන්න!

❤️
゚viralシfypシ゚

Us ❤️
27/07/2026

Us ❤️

16/07/2026

💃 නීරෝගීව හැඩවෙන්න - DWMA Academy සමඟ එක්වන්න! 💃

​ඔබේ ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරමින්, උදරය අඩු කරගෙන, ආකර්ෂණීය පෙනුමක් ලබාගැනීමට ඔබටත් අවශ්‍යද? එන්න අපේ Zumba & Fitness පන්ති මාලාවට!

​📅 පන්ති කාලසටහන
​📍 ගෙලිඔය - නැණිර අධ්‍යාපන ආයතනය
​සඳුදා | බදාදා | සිකුරාදා
​🌞 උදේ පංති: පෙ.ව. 8.00 - 9.30
​🌆 සවස පංති: ප.ව. 4.30 - 6.00

​📍 Kandy Lucions Fitness Club (LFC Gym)
​අඟහරුවාදා | බ්‍රහස්පතින්දා | ඉරිදා
​🌞 උදේ පංති: පෙ.ව. 9.00 - 10.30
​සිකුරාදා
​🌆 සවස පංති: ප.ව. 6.00 - 7.30

♈️ගම්පොළ Lucions Fitness Club
​සඳුදා | සිකුරාදා
​☀️ උදේ පංතිය: පෙ.ව. 10.30 - ප.ව. 12.00
​වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞0750530811
077 491 4594

​DWMA Academy - පියවරෙන් පියවර ලස්සන වෙන්න.

Mashi Karunadhipathi Ashan Navod Lucion Pushparaj

07/07/2026

විනෝදයෙන්, සැහැලුවෙන් නිදහසේ Dance කරන්න කැමතිද ??

එහෙනම් අපේ Freestyle Dancing class ඒකට එකතු වෙන්න ❤️

Every Sunday
10 am to 11 am

Location - Lucion Fitness Club Kandy

Contact us :
0757124594
0750530811

゚viralシ


Ashan Navod Lucion Pushparaj

We came, we danced, we conquered! 🎶👟​Our Zumba workshop today was a huge success! 😍😍 A massive thank you to our amazing ...
21/06/2026

We came, we danced, we conquered! 🎶👟

​Our Zumba workshop today was a huge success! 😍😍

A massive thank you to our amazing all the lovely participants who brought the house down with their incredible energy. Let’s keep moving! 💙💪

​ # FitnessCommunity

Mashi Karunadhipathi Ashan Navod

Address

Gampola

Telephone

+94750530811

Website

Alerts

Be the first to know and let us send you an email when Zumba fitness with mashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share