Fitness Pro Gym & Nutrition - Makewita.

Fitness Pro Gym & Nutrition - Makewita. We want to be the best quality exclusive boutique gym in Sri Lanka. Serving clients in excellence an

  අපෙන් මෙන්න ඔබට කදිම අවස්ථාවක්._______________________________________අමතන්න: +94 (76) 623 8267
03/03/2026

අපෙන් මෙන්න ඔබට කදිම අවස්ථාවක්.
_______________________________________
අමතන්න: +94 (76) 623 8267

Fitness Pro Gym Makevita ❤💪💪✌️Come and join with us!
03/02/2022

Fitness Pro Gym Makevita ❤💪💪✌️
Come and join with us!

Celebrating our 5th anniversary ❤❤
01/02/2022

Celebrating our 5th anniversary ❤❤

Celebrating 5th Anniversary of Fitness Pro Gym- Makewita 🎆🎆🎇🎆🎆🎇🎆🎆🎇🎆🎆🎇
30/01/2022

Celebrating 5th Anniversary of Fitness Pro Gym- Makewita
🎆🎆🎇🎆🎆🎇🎆🎆🎇🎆🎆🎇

10/01/2022

Re opening Fitness Pro Gym & Nutrition ❤❤💪

🎆🎆🎆Grand reopening ceremony of Fitness pro 🎆🎆gym
03/01/2022

🎆🎆🎆Grand reopening ceremony of Fitness pro 🎆🎆gym

May this Vesak bring peace and happiness. පින්බර වෙසක් මoගල්‍යක් වේවා!
26/05/2021

May this Vesak bring peace and happiness. පින්බර වෙසක් මoගල්‍යක් වේවා!

18/11/2020

2020.11.19 බ්‍රහස්පතින්දා දින සිට සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද යටතේ FITNESS PRO GYM අප ආයතනය විවෘතව පවති.

02/06/2020

අද සිට සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද යටතේ අවසර සහිතව FITNESS PRO GYM අප ආයතනය විවෘතව පවති.

09/05/2020

සටහන-

කොවිඩ් 19 රෝගය හෙවත් කොරෝනා වෛරසය අපි හැමෝටම කිසිම පුද්ගලයෙකුට සරලව හිතන්න බෑ,එ වගේම හිතන්නත් එපා,අපි එක රටක් විදිහට තමන් හෝ තමන්ගෙ පවුල පමණක් නෙවෙයි මුලු මහත් රටක සිටින සෑම ලොකු කුඩා පුද්ගලයෙකු පාහේම අපි සැලකිලිමත් විය යුතුයි,එම නිසා පැවසිය යුතුයි මෙම රෝගය ගැන සුලුවෙන් තකා මිනිමරුවෙකු වීමට තරම් අකාරුණික නොවන්න,

අප Fitness Pro ව්‍යායාම මධ්‍යස්ථානයේ සමාජිකයින් පමණක් නොව සෑම ව්‍යායාම මධ්‍යස්ථානයකම, ව්‍යායාම කරන සාමාජිකයන්,පුහුණු කරුවන් සහ හිමිකරුවන් ව්‍යායාම මධ්‍යස්ථානය වෙත පැමිණෙන විට පිලිපැදිය යුතු අනිවාර්‍ය මාර්ගෝපදේශ පද්ධතියක් මේ වන නිකුත් කර ඇත,

මෙය පොදු මාර්ගෝපදේශයන් වන අතර ව්‍යායාම මද්‍යස්ථානයට පැමිණෙන විට පහත සදහන් පියවරයන් අනුගමනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

1.ව්‍යායාම මධ්‍යස්ථානයට පැමිණෙන ඔබට කෙසේ හෝ උණක්,හෙම්බිරිස්සාවක්,කැස්සක් හෝ වෙනත් අපහසුතාවයක් ඇත්නම් එම අපහසුතාවය නිට්ටාවටම සුව වී දින 21ට පසු පැමිණීම අනිවාර්‍ය වේ.

2.ඔබේ පවුලේ සාමාජිකයෙකුට හෝ ඉහත රෝග ලක්ෂණ ඇත්නම් ව්‍යායාම මධ්‍යස්ථානයට නොපැමිණීමට වග බලා ගන්න.

3.ව්‍යායාම මධ්‍යස්ථානයට පැමිණෙන විට මුඛ ආවරණයක්, තුවායක්, වතුර බෝතලයක් සහ සපත්තු පැළදීම අනිවාර්‍ය වන අතර සපත්තු නිවසේ සිට පැළද ගෙන නොආ යුතු අතර ව්‍යායාම මධ්‍යස්ථානයට පැමිණි පසු එය පැලද ගත යුතුය.

4.ව්‍යායාම මධ්‍යස්ථානයට පැමිණෙන ඔබ ඉතා අවම කාලයක් තුල ව්‍යායාම කර යා යුතු බව සලකන්න

5.ව්‍යායාම කරන අතරතුර හෝ කල පසු මිත්‍රාදීන් සමග කතා බහේ යෙදෙමින් සිටීම නොකල යුතුය.

6.හැකි පමණ උදව් ඉල්ලා කරන ලද ව්‍යායාම අවම කල යුතුය.

7.Cardio, Hitt, crossfit වැනි ව්‍යායාම වල යෙදෙන අය දාඩිය පිටවීම අදික නිසා අමතර ඇදුමක් රැගෙන ඒම අනිවාර්ය වේ

8.ව්‍යායාම මධ්‍යස්ථානයට ඇතුලු වූ විටම තමන්ගේ දෑත් විශබීජනාශක ද්‍රව්‍ය යොදා විශබීජ හරණය කල යුතුය.

9.ව්‍යායාම මධ්‍යස්ථානයේ සෑම උපකරණයක්ම පොදු බැවින් පැයකට සැරයක් විශබීජ නාශක යොදා පිරිසිදු කල යුතු අතර එයට සෑම කෙනෙකුම පාහේ සහයෝගය ලබා දෙන්න.

10.ව්‍යායාම කිරීමට ප්‍රථමව සහ අවසාන ඌ පසුද දෑත් විශබීජ නාශක යොදා සේදීම සිදු කරන්න

11.තමාටම පෞද්ගලික ලෙස භාවිතා කිරීමට විශබීජ නාශක දියරයක් ලග තබා ගන්න.

12.එසේම ව්‍යායාම මධ්‍යස්ථානය තුල හැසිරීමේදී දෙදෙනකු අතර අවම දුර මීටරයක්වත් තබා ගනිමින් ක්‍රියාකරන්න.

13.මීට අමතරව ව්‍යායාම මධ්‍යස්ථානය තුල සම්මත දුර ප්‍රමාණය තබා ගනිමින් ව්‍යායාම කරන සාමාජිකයන් ගණන සීමිත විය යුතු බව සලකන්න.

ඉහත සදහන් මාර්ගෝපදේශයන් අනිවාර්යයෙන් පිලිපැදිය යුතු අතර පිලිනොපදින කුමන පුද්ගලයකු වූවත් ව්‍යායාම මධ්‍යස්ථානයට ඇතුල් කර නොගන්නා බව කාරුණිකව දැනුම් දෙමි.
මීට අමතරව තමා මෙන්ම අනෙක් අයත් ආරක්ශා කිරීම සෑම පුද්ගලයකුගේම වගකීම වන අතර සටහන් කර ඇති මාර්ගෝපදේශයන් පමණක් නොව මෙම රෝගයට එරෙහිව ඇති සෑම උපදේශයක්ම හරි ආකාරයෙන් පිලිගනිමින් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දෙමි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදිරිනීති තත්ත්වය පහව ගිය පසු අප ව්‍යායාම මධ්‍යස්ථානය මෙම මාර්ගෝපදේශයන්ට යටත්ව විවෘත කරන බව දන්වා සිටිමි.

____FITNESS PRO____       3rd Year anniversary...!We would like to thank you all of you for being with us and strengthen...
30/01/2020

____FITNESS PRO____
3rd Year anniversary...!
We would like to thank you all of you for being with us and strengthen Fitness pro every time to fulfill this 3years . Stay connected with Fitness pro to prove the fitness generation...
🎈🎈🎈🎈🥇🥇🥇🥇🥇🎈🎈🎈🎈🎈🎈

Address

72, Mabima, Makewita, Ja-Ela
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Fitness Pro Gym & Nutrition - Makewita. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share