Gayan Silva

Gayan Silva Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gayan Silva, Personal trainer, Wattala, Gampaha.

BE WHO YOU WANT TO BECOME.❤️💪
10/10/2024

BE WHO YOU WANT TO BECOME.❤️💪

ඇවිලෙන්නට සුවහසක් හේතු මැද, තම අදහස් වලට නිරන්තරයෙන් එරෙහිවන්නන් සමග නොඇවිලී හිදින්නට තරම් යමෙකු ඉවසිලිවන්ත වේනම්  , ඒ ව...
06/09/2024

ඇවිලෙන්නට සුවහසක් හේතු මැද, තම අදහස් වලට නිරන්තරයෙන් එරෙහිවන්නන් සමග නොඇවිලී හිදින්නට තරම් යමෙකු ඉවසිලිවන්ත වේනම් , ඒ වනාහී සැබෑ ලෙස ජීවිතාවභෝදය ලත් පරිනතයෙකුගේ ස්වභාවයයි.

පරස්පර අදහස් ගැටෙන මතවාදයකදී , යථාර්ථය පිලිගැනීමට අනෙකා අසමත් වන විට කැමැත්තෙන් අනෙකාට ජයග්‍රහණය දී , සටනින් ඉවත් වීමට යමෙකු නම්‍යශීලී වේ නම්, ඒ වනාහී බුද්ධිවන්තයකු ගේ ස්වභාවයයි

ගැටිය යුත්තේ ගැටීමෙන් පූදින යහ ඵලය නෙලාගැනීමට මිස , තමන් ජයග්‍රාහකයෙකු ලෙස සෙස්සන්ට පෙන්නුම් කිරීමට නොවන අතර, පරාජය බාර ගන්නා සෑම අයෙකුම තාක්ෂනිකව පරාජය නොවන බව අවබෝධාත්මකව වටහා ගැනීමම සුවිශේෂී ජයග්‍රහණයකි.

(Copied)

01/09/2024

“An artist cannot fail .but......
01/08/2024

“An artist cannot fail .but......

"Be courageous. Challenge orthodoxy. Stand up for what you believe in. When you are in your rocking chair talking to you...
03/07/2024

"Be courageous. Challenge orthodoxy. Stand up for what you believe in. When you are in your rocking chair talking to your grandchildren many years from now, be sure you have a good story to tell."
— Amal Clooney

Hard times  TEST  You .. Not KILL You ..🔥
29/06/2024

Hard times TEST You .. Not KILL You ..🔥

Focus on improving, ..not proving ❤️💪
19/06/2024

Focus on improving, ..not proving ❤️💪

කවුරු හරි මගෙන් ඇහුවොත් මගෙ ජීවිතේ මට වටිනම දේ මොකක්ද කියලා ???ඔව්, මම දෙන උත්තරේ " මානසික නිදහස " 🤍එ වෙනුවෙන් මම කාලය ව...
08/06/2024

කවුරු හරි මගෙන් ඇහුවොත් මගෙ ජීවිතේ
මට වටිනම දේ මොකක්ද කියලා ???

ඔව්, මම දෙන උත්තරේ
" මානසික නිදහස " 🤍
එ වෙනුවෙන් මම කාලය වැය කරයි
එ වෙනුවෙන් මම උපරීම වියදම් කරයි
එ වෙනුවෙන් මම බලා සිටියි..❤️

ලෝකෙ හොදම පොත් වලටත් ...හොදම චිත්‍රපටවලටත් ටොන් ගනනක විවෙචන තියෙනවා ..භය නැතිව වැඩෙ කරන්න ...❤️Coppied ...
10/05/2024

ලෝකෙ හොදම පොත් වලටත් ...හොදම චිත්‍රපටවලටත් ටොන් ගනනක විවෙචන තියෙනවා ..භය නැතිව වැඩෙ කරන්න ...❤️

Coppied ...

ජිවිතේම බිමට කඩාගෙන වැටුනත් ..එ වැටෙන තැනක යලි පැලවෙයන්....🌾❤️
08/05/2024

ජිවිතේම බිමට කඩාගෙන වැටුනත් ..එ වැටෙන තැනක යලි පැලවෙයන්....🌾❤️

සතුටේදි සිනා සෙන්න දූකේදී සිනා සෙන්න විවෙචන වලදී සිනා සෙන්න කඩාවැටීම මතදී සිනා සෙන්න නැවත නැගිටිමෙදි සිනා සෙන්න හැකි සැම...
06/05/2024

සතුටේදි සිනා සෙන්න
දූකේදී සිනා සෙන්න
විවෙචන වලදී සිනා සෙන්න
කඩාවැටීම මතදී සිනා සෙන්න
නැවත නැගිටිමෙදි සිනා සෙන්න
හැකි සැමවිටම සිනා සෙන්න
ඔබ ඔබ වෙනුවෙන් සිනාසෙන්න
ඔබට සිනා සෙන අය වෙනුවෙන් අනුකම්පා කරන්න.
සිනාව ඔබට ජිවිතෙ ලැබි ඇති වටිනාම අවියයි...
එබැවින් සිනා සෙන්න ..❤️

. "There are no secrets to success. It is the result of preparation, hard work, and learning from failure." — Colin Powe...
05/05/2024

. "There are no secrets to success. It is the result of preparation, hard work, and learning from failure."

— Colin Powell

Address

Wattala
Gampaha
11300

Telephone

+94774435556

Website

Alerts

Be the first to know and let us send you an email when Gayan Silva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gayan Silva:

Share