Thakshila College Big Match Society TCBMS

Thakshila College Big Match Society TCBMS Mother Thakshila 2015.04.24 @ R. Premadasa International Cricket Stadium

ලැබුවාවූ නව වසර සාමය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ නව වසරක් වේවා!Best Wishes From Thakshila College Media Unit ❤️🎙️      ...
14/04/2026

ලැබුවාවූ නව වසර සාමය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ නව වසරක් වේවා!

Best Wishes From Thakshila College Media Unit ❤️🎙️

අපගේ ආදරණීය පළමු ගරු විදුහල්පතිනියට ඉතා ගෞරවයෙන් හා කෘතඥතාවයෙන් සමුදෙන්නෙමු..ඔබ අපගේ පාසලේ මූලික පදනම ගොඩනැගූ විදුහල්පති...
01/04/2026

අපගේ ආදරණීය පළමු ගරු විදුහල්පතිනියට ඉතා ගෞරවයෙන් හා කෘතඥතාවයෙන් සමුදෙන්නෙමු..

ඔබ අපගේ පාසලේ මූලික පදනම ගොඩනැගූ විදුහල්පතිනිය පමණක් නොව, සමාජ විද්‍යාව හා ඉතිහාසය මඟින් අපගේ ජීවිත පොෂණය කර දුන් දයාබර ගුරු මවක්ද වූවාය.

ඇය අපට ඉගැන්වූයේ පොත්පත් වල දේ පමණක් නොව, ජීවිතයට වැදගත් වටිනාකම්ය.

ඔබගේ විනය, කරුණාව සහ නොඅඩු කැපවීම, අප සියලු දෙනාගේ ජීවිතවල සදාකාලික සලකුණක් තැබුවා. ඔබෙන් ලැබූ දැනුමත්, ප්‍රේරණාවත් අපගේ ජීවිත පුරාවට අපට මඟ පෙන්වනු ඇත.

ඔබ අප අතර නැතිමුත් ඔබගේ උරුමය අපගේ සාර්ථකත්වයන් තුළ සදාකාලිකව ජීවමාන වේ.

ඔබ සැමවිටම අපගේ හදවත්වල — විදුහල්පතිනියක් ලෙසත්, ගුරු මවක් ලෙසත්, මඟපෙන්වන්නියක් ලෙසත් ජීවත් වේවි.

🙏 ඔබට නිවන් සුව ලැබේවා!

සුභ ගමන් ආදරණීය ලොකු මැඩම් 🙏🏻

1999 O/L

ගරු ආරම්භක විදුහල්පතිතුමියනි,
ඔබ තුමියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.. 🏳️

තක්ශිලාවේ ආදී නායකයන්ට එකට එකතු වෙන්න එකම දවසක් හැමෝම දිනේ වෙන් කරලා තියාගන්න ..*ආමණ්ත්‍ර '25*Mark your calendars for *M...
30/01/2025

තක්ශිලාවේ ආදී නායකයන්ට එකට එකතු වෙන්න එකම දවසක් හැමෝම දිනේ වෙන් කරලා තියාගන්න ..

*ආමණ්ත්‍ර '25*

Mark your calendars for *March 30th*! An unforgettable Day of reconnecting, celebrating, and creating new memories. Don’t miss out on the fun!




මේ සමූහයට එකතු වී වැඩි විස්තර දැනගන්න,

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/FSfQ1bPELGFEGrlQmxbtbC

තරංග සර් කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්...අදටත් අපි හැමෝගෙම හදවතේ ආදරණීයම ගුරු පියෙක් ❤️🥺
07/05/2024

තරංග සර් කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්...අදටත් අපි හැමෝගෙම හදවතේ ආදරණීයම ගුරු පියෙක් ❤️🥺

අප විද්‍යාලයේ නිර්මාතෲ , විද්‍යාලයීය ආරම්භක විදුහල්පති තුමියනි අද දින තම 82වෙනි ජන්ම දිනය සමරන ඔබ තුමියට, සුභම සුභ උපන්ද...
16/03/2024

අප විද්‍යාලයේ නිර්මාතෲ , විද්‍යාලයීය ආරම්භක විදුහල්පති තුමියනි අද දින තම 82වෙනි ජන්ම දිනය සමරන ඔබ තුමියට,
සුභම සුභ උපන්දිනයක් වේවා යාපා දිසානායක ගුරු මෑණියනි..ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමූ... ❤️🙏🥺

❤️

Celebrating 76 years of freedom! 🇱🇰 Reflecting on the invaluable gift of liberty, unattainable by mere wealth, but earne...
03/02/2024

Celebrating 76 years of freedom! 🇱🇰 Reflecting on the invaluable gift of liberty, unattainable by mere wealth, but earned through the sacrifices of countless heroes. Their unwavering dedication echoes through time, inspiring us to honor their legacy.

As proud Sri Lankans, let's unite in paying homage to those brave shoulders that bore the weight of our independence. Today, we stand tall, grateful for the sacrifices that paved the way for our freedom.

Happy Independence Day! 🇱🇰


අවුරුදු 19ක් ගෙවිලා ගිහින් ඉවරයි..🥺🪔
25/12/2023

අවුරුදු 19ක් ගෙවිලා ගිහින් ඉවරයි..🥺🪔

අදට වසර 19ක්....

නැවත මෙවන් විපතක් සිදු නොවේවායී ප්‍රාර්ථනා කරන්නෙමු.. 🕯️🪔

#2004.12.26

#2004

😍❤️ ඔන්න එදාට සෙට් වෙමු කට්ටියම එහෙනම්
13/04/2023

😍❤️ ඔන්න එදාට සෙට් වෙමු කට්ටියම එහෙනම්

ආයෙමත් ඉස්කෝලේ යමුද??
ඔන්න එහෙනම් ලෑස්තිවෙන්න..
දවස අප්‍රේල් මාසේ 23න් වෙනිදා දවස පුරාවටම
දවස වෙන් කරලා තියාගන්න...
වැඩි විස්තර අපි කියන්නම් ඉස්සරහට...
එකතු වෙලා ඉන්න අපිත් එක්ක.....

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන "තක්සලා අවුරුදු 2023" මෙවරත් අප්‍රේල් මස 23වන දින දවස පුරා පාසල් භූමියේදී පැවැත්වේ....

ආදි සිසු ඔබ සැමට ආරාධනා... ❤️😍

😍❤️
11/04/2023

😍❤️

අවුරුදු දා නැකැත් සීට්ටුව 2023 😍❤️

Address

Sri Bodhi Road
Gampaha
11000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Thakshila College Big Match Society TCBMS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thakshila College Big Match Society TCBMS:

Shortcuts

Share