08/06/2026
රුක්අත්තන පාපැදි තරඟය තුළ දුටු ලස්සනම Capture එක. ලහිරු සහ සුරේෂ් තරංග පළමු පොකුරෙන් යම් පසුබෑමකට ලක්වෙන අවස්ථාවේ අවිශ්ක මැඩොන්සා පොකුරෙන් පසුපසට ඇවිත් තම කණ්ඩායම් සගයන් දෙදෙනා නැවත පොකුරට රැගෙන යන අවස්ථාව 🫡🫡
SST Live Good Capture 🫡