Kadawatha Premier League 2024

Kadawatha Premier League 2024 Sampath Bandara

පහත අංකයට අමතා අදම ලියාපදිංචි වන්න. මැයි මස 24 වන දින draw එක අදිනවා. පහත දැක්වෙන කාණ්ඩ අතුරෙන් එක් කණ්ඩායමක් අනිවාර්‍යය...
10/05/2024

පහත අංකයට අමතා අදම ලියාපදිංචි වන්න. මැයි මස 24 වන දින draw එක අදිනවා. පහත දැක්වෙන කාණ්ඩ අතුරෙන් එක් කණ්ඩායමක් අනිවාර්‍යයෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා දෙනවා. විශේෂ කාණ්ඩය, ගම්පහ දිස්ත්‍රික් කාණ්ඩය, දීප ව්‍යාප්ත කාණ්ඩය සහ පාසල් කාණ්ඩය ලෙස තරග වදිනවා. සීමිත කණ්ඩායම් ප්‍රමාණයක් තෝරා ගන්නා බැවින් අදම ලියාපදිංචි වී ඔබේ කණ්ඩායම තරග ලැයිස්තුවට ඇතුල් කරගන්න. ඔබට ජය...

11/04/2024
කට්ටියම සෙට් වෙමු කිරිමැටියාගාරට.....
06/04/2024

කට්ටියම සෙට් වෙමු කිරිමැටියාගාරට.....

Address

Kirimetiyagara, Kadawatha
Gampaha
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Kadawatha Premier League 2024 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category