Dark And Light School Of Chess

Dark And Light School Of Chess The mind gymnasium

🏆♟️ Congratulations to our students on their excellent achievements! ♟️🏆🥇 Bisandi – Champion, Under 10 Girls🏆 8th SSC Ch...
07/06/2026

🏆♟️ Congratulations to our students on their excellent achievements! ♟️🏆

🥇 Bisandi – Champion, Under 10 Girls
🏆 8th SSC Champions Trophy – Kegalle District Selection
🏫 Kegalle Girls’ College

🥉 Abhishek – 2nd Runner-Up, Under 06 Open
🏆 Little Masters’ Chess Championship 2026
🏫 Negombo South International School – Nittambuwa

🥉 Buvindu – 2nd Runner-Up, Under 10 Open
🏆 Little Masters’ Chess Championship 2026
🏫 Nelumwessa Model Primary School

🏅 Thenul – Merit Award, Under 08 Open
🏆 Little Masters’ Chess Championship 2026
🏫 Negombo South International School – Nittambuwa

💜💜💜💜💜💜

♟️ චෙස් ක්‍රීඩාවට අලුතින්ම සම්බන්ධ වන දරුවන් සඳහා නව Online කණ්ඩායමක්!බොහෝ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ඉල්ලීම් මත, චෙස් ක්‍ර...
05/06/2026

♟️ චෙස් ක්‍රීඩාවට අලුතින්ම සම්බන්ධ වන දරුවන් සඳහා නව Online කණ්ඩායමක්!

බොහෝ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ඉල්ලීම් මත, චෙස් ක්‍රීඩාවට අලුතින්ම සම්බන්ධ වන දරුවන් වෙනුවෙන් විශේෂ Beginner Online Group එකක් ආරම්භ කිරීමට අපි තීරණය කර තිබෙනවා.

✅ කිසිදු පෙර දැනුමක් අවශ්‍ය නොවේ
✅ ආරම්භක මට්ටමේ සිට ක්‍රමවත් පුහුණුව
✅ දරුවන්ට පහසු සහ විනෝදජනක ඉගෙනුම් පරිසරයක්

අපගේ ආරම්භක මට්ටමේ Online කණ්ඩායම් ඉතා සීමිත වශයෙන් පමණක් ආරම්භ කරන බැවින්, මෙය ඔබගේ දරුවාට චෙස් ගමන ආරම්භ කිරීමට හොඳ අවස්ථාවකි.

✨ බොහෝ කාලයකට පසුව ආරම්භ වන මෙම නව කණ්ඩායමට ඔබ සැම ආදරයෙන් පිළිගනිමු!

👉 ලියාපදිංචි වීමට: https://dnlchess.com/p/online

අපි Team DNL

05/06/2026

🧘 Coach: “Close your eyes and focus on your breathing.”

Students:
👀 “Is everyone else doing it?”
😴 “This is nice…”
🤔 “How much longer?”
😂😂😂😂

Success doesn’t come from doing many things once.It comes from doing the right thing consistently, over and over again.☺...
02/06/2026

Success doesn’t come from doing many things once.

It comes from doing the right thing consistently, over and over again.☺💜

චෙස් 💜
02/06/2026

චෙස් 💜

ජයග්‍රහණය සදහා 1% හෝ අවස්ථාවක් ඇතිනම් ඒ සදහා උත්සහ කරන්න 💜☺
31/05/2026

ජයග්‍රහණය සදහා 1% හෝ අවස්ථාවක් ඇතිනම් ඒ සදහා උත්සහ කරන්න 💜☺

♟️ GM Session in Progress ♟️Learning from the best, one move at a time. Every position analyzed today is a step closer t...
30/05/2026

♟️ GM Session in Progress ♟️

Learning from the best, one move at a time. Every position analyzed today is a step closer to stronger chess tomorrow.💜🥰

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා. 🙏🌸
30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා. 🙏🌸

ලොකු සිහින දකින්න බය වෙන්න එපා.☺️💜
29/05/2026

ලොකු සිහින දකින්න බය වෙන්න එපා.☺️💜

දක්ෂතාවයට වඩා නොනවත්වා කරන පුහුණුවීම් බලවත්. ♟️💜
27/05/2026

දක්ෂතාවයට වඩා නොනවත්වා කරන පුහුණුවීම් බලවත්. ♟️💜

Address

117/B/02 , Minuwangoda Road
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Dark And Light School Of Chess posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dark And Light School Of Chess:

Share

Category