20/09/2022
ඔබත් ඔබගේ ජීවිතයේ ප්‍රමුඛතම අරමුණ තම ජීවිතය උපරිම කාලයක්, උපරිම සතුටින් යුතුව ගතකිරීම ලෙස අරමුණු කර ගැනීමට එකඟ නම් අප හා එක්වී වෙමින් තම දින චරියාව සකසා ගැනීම පිනිස දිනපතා මෙනෙහි කරමින්, වීර්ය සම්පන්නව අධිෂ්ඨාන සහගතව තම එදිනෙදා කටයුතු සම්පාදනය කර ගැනීම පිනිස ඉහත මූලික තර්කනය මෙනෙහි කරමින් තම සන්තානයතුල ධාරනය කර ගනිමින් අප වෙත අඛන්ඩව ලැබීමට සැලැස්වීම(Submit) තුලින් නිර්වාණගාමී ආර්ය මාර්ගය වඩන අප සමූහය හා ක්‍රියාකාරීව සම්බන්ද වෙමින් අප සමූහය අතර ඔබගේ වටිනා අදහස් හුවමාරු කරගැනීමට සූදානම්ද?
පියවර 1 (අවශ්‍යය කරන දැණුම සම්පාදනය කර ගැනීම )1. චතුරාර්ය සත්‍යයයෙහි සත්‍යය ඥාණය, කෘත්‍යය ඥාණය සහ කෘත ඥාණය දැන ගැනීම.2...