Knight's Chess Academy Kadawatha

Knight's Chess Academy Kadawatha The mission of Knight's Chess academy is to acquaint students with the game of chess, provide network

25/05/2026

Underwater Chess ♟️😄

23/05/2026

♟️ ඉත්තෙකුගේ ගමන රැජිනක් දක්වා...

"Limit" කියන්නේ ඔයාගේ end නෙවෙයි.
ඒක ඔයාගේ transformation එකේ ආරම්භයයි. 🌟

නොපසුබට උත්සාහය. නොනවතින ගමන.
ඒකයි Chess. ඒකයි ජීවිතේ. ♟️👑




21/05/2026

Try කරා AI Video එකක් ♟️👇
♟️ චෙස් ලෑල්ලේ Pawn වෙන්නද? නැත්නම් බුද්ධිමත්
Player වෙන්නද? තීරණය ඔයාගේ.

අද අපේ රටේ ඇතිවෙන බෙදීම් හරියටම
චෙස් ලෑල්ලේ Divide & Conquer strategy එකක්.
යාලුවනේ, අපි ඉත්තෝ නොවෙමු. 🇱🇰

👇 මේ video එක share කරන්න ඕනෑ නෑ.
හැබැයි ඔයාගේ කෙනෙක්ට කියන්න.






19/05/2026

අපේම දරුවන්ගෙන් අපි තරඟවලට කියලා වෙනම සල්ලි ගන්නෙ නෑ. 💚


🏆 Knight's Chess Academy  ♟️✨​තරඟාවලියකට දරුවන් 50ක් යවලා 10 දෙනෙක්ගේ ලකුණු විතරක් දාන පුරුද්දක් අපිට නැහැ. දිනුම පැරදුම...
17/05/2026

🏆 Knight's Chess Academy ♟️✨
​තරඟාවලියකට දරුවන් 50ක් යවලා 10 දෙනෙක්ගේ ලකුණු විතරක් දාන පුරුද්දක් අපිට නැහැ. දිනුම පැරදුම කොහොම වුණත්, තරග කළ අපේ සෑම දරුවෙකුගේම ප්‍රතිඵල අපි මෙලෙස සටහන් කරනවා. 💯
​හැමදාමත් අපි දරුවන්ට හොඳම දේ දෙන්නයි උත්සාහ කළේ.
​මෙන්න කැලණිය සහ ගම්පහ කලාපීය චෙස් තරගාවලිවලදී අපේ දරුවන්ගේ ප්‍රතිඵල: 👇
සමහර දරුවන් පන්ති වලට සහභාගී වී තවම මාස 2- 3යි.
​📍 කැලණිය කලාපය (Kelaniya Zone)
​Kihansa Sanuli - 6/6 🥇 (1st Place - U10 Girls)
​Supuni Vihansa - 5/6 (5th Place - U14 Girls)
​Sehas Basilu - 5/6 (6th Place - U12 Boys)
​Ravish Hansana - 5/6 (7th Place - U14 Boys)
​Methuli Kulawardhana - 5/6 (12th Place - U10 Girls)
​Chanuvi Sanchana - 4/6 (15th Place - U10 Girls)
​Inudi Jithumsa - 4/6 (16th Place - U10 Girls)
​Idusha Shenal - 4.5/6 (21st Place - U10 Boys)
​Thenul Rithmika - 4/6 (32nd Place - U10 Boys)
Chirandith Bimsara - 4/6 (51st place - U10 Boys)
​Onel - 3/6 (U14 Boys)
​Abiru Inuraka - 3/6 (U8 Boys)
​📍 ගම්පහ කලාපය (Gampaha Zone)
​Sasmitha Dulneth - 4/6 (U8 Boys)
​Bavindu Yenula Ramasinghe - 4/6 (22nd Place)
​Sasmitha Perera - 3/6 (U10 Boys)
​ජයග්‍රහණය කළ සහ සහභාගී වූ අපේ සියලුම දරුවන්ට උණුසුම් සුබ පැතුම්! 🧠💪
​🌐 knightschessacademy.app

11/05/2026

චෙස් වල අනිත් ඉත්තො වගේ නෙමෙයි...
Knight හරිම වෙනස්. Knight හිතන්නෙ වෙනස් විදිහට. Smart විදිහට.
අපි ළමයින්ට උගන්වන්නෙත් ඒ විදිහ.
Knight's Chess Academy.

🏆 Champion Alert! 🏆​Huge congratulations to our brilliant student, Sehas Basilu, for clinching 1st Place at the Gampaha ...
02/05/2026

🏆 Champion Alert! 🏆
​Huge congratulations to our brilliant student, Sehas Basilu, for clinching 1st Place at the Gampaha District Youth Blitz Championship 2026! Under 12 🥇♟️
​Your dedication and hard work have truly paid off. We are incredibly proud of you! Keep shining! ✨
​♟️ Knight's Chess Academy Kadawatha

26/04/2026

ගණිතය කියන්නේ කටපාඩම් කරන විෂයයක් නෙමෙයි, අපේ ජීවිතේ හැමතැනම හැංගිලා තියෙන පට්ට ලොජික් එකක්! 🤯 මේක බැලුවාම ඔයාටත් ඒක තේරෙයි.

ඔයත් 9, 10, 11 වසරවල ඉන්න, මැත්ස් ගොඩදාගන්න ට්‍රයි කරන කෙනෙක් නම්, කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් මැත්ස් ඉගෙනගන්න අදම අපේ Online පන්තියට එකතු වෙන්න. ✌️📚

📌 මුල ඉඳන්ම සරලව 📌 තර්කානුකූලව හිතන්න පුරුදු කරනවා

📩 Class එකට join වෙන්න Inbox මැසේජ් එකක් දාන්න නැත්තම් පහළ තියෙන අංකයට WhatsApp කරන්න. 📞 WhatsApp: 0759960405

17/02/2026

ගණිතය අමාරු දරුවෙක්ට වුනත්, හරි විදියට හිතන හැටි (Logical Thinking) අපි කියලා දෙනවා.

📍 Knight's Chess Academy - Kadawatha
(Individual & Group Classes)
📞0759960405

16/02/2026

තාම Knight's Chess Academy කියල Search කරේ නැද්ද ?

Address

Gampaha
11850

Opening Hours

15:00 - 18:30

Website

Alerts

Be the first to know and let us send you an email when Knight's Chess Academy Kadawatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category