Galle Young Eagles

Galle Young Eagles Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Galle Young Eagles, Sports Club, Bataduwa, Galle.

ශ්‍රී ලංකාවාසීන් වෙත කරන දැනුම් දීමයි !!!ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වෛරසයට ගොදුරු වු බවට ඊයේ දිනයේදී සැක කරන ලද පුද්ගලයින...
28/01/2020

ශ්‍රී ලංකාවාසීන් වෙත කරන දැනුම් දීමයි !!!

ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වෛරසයට ගොදුරු වු බවට ඊයේ දිනයේදී සැක කරන ලද පුද්ගලයින් දෙදෙනාට, එම වෛරසය වැලදි ඇති බව මීට ටික වේලාවකට කලින් IDH රෝහල් බලධාරීන් විසින් තහවුරු කරනලදී !
ශ්‍රී ලංකාව තුල, ආසාදිතයින් ගණන මේ වන විට 4 දක්වා ඉහල ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි !
ඉතා වේගයෙන් පැතිරෙමින් යන නව කොරෝනා වෛරසයෙන් බේරීමට නම්,
01. නිවසින් බැහැරව යන විට අනිවාර්යයෙන් නාසය හා මුඛය වැසෙන සේ ආවරණයක් පලදින්න. (face mask එකක්)
02. සබන් යොදා නිතර අත් සෝදන්න !
03. කිඹුහුම් යනවිට හෝ කැස්සක් ඇති වනවිට, නාසය හා මුඛය ආවරණය කරගන්න !
04 උණ රෝගය ඇති පුද්ගලයින් සමග ගැටීම අවම කරන්න ! (නිකරුනේ රෝහල් පරිශ්‍ර තුලට යාමෙන් වලකින්න)
05. ඔබට උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇති නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, පොදු ස්ථාන වලට යාමෙන් වලකින්න !
06. නොපිසින ලද සත්ව ආහාර (කිරි, මස්) පරිහරණයේදී සැමවිටම ප්‍රවේසම් වන්න !
07. අඩුවෙන් පිසින ලද හෝ නොපිසූ සත්ව ආහාර පරිහරණයට නොගන්න !
මෙවැනි ක්‍රියාමාර්ග දැනට අනුගමනය කල හැකිය. කරුණාකර ඔබේ දරුවාට පවුලේ උදවියට මෙම ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් අනුගමනය කරන්න වගබලාගන්න !

මෙය හැකිතාක් Share කරන්න !
පරිස්සමෙන් 💗
Copied_

Congratulations Boys❤. Today We Are Champion Nakiyadeniya Cricket Tournament.Champion Cash Price 40000.Mon Of The Series...
20/01/2020

Congratulations Boys❤. Today We Are Champion Nakiyadeniya Cricket Tournament.Champion Cash Price 40000.
Mon Of The Series Sohan Kariyawasam
2020 Full Totally RS 65000.
Well Played Boys.
Good Team Work & Team Spirit💪💪.
Special Thanks .

Congratulations Team.❤❤❤💪
08/01/2020

Congratulations Team.❤❤❤💪

නීතිඥ ලෝක කුසලානය සදහා නවසීලන්තය ලබා පිටව ගිය අප කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩක තුසිත් පලිවත්ත ප්‍රමුඛ නීතිඥ ක්‍රිකට් කණ්ඩායමට අ...
25/12/2019

නීතිඥ ලෝක කුසලානය සදහා නවසීලන්තය ලබා පිටව ගිය අප කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩක තුසිත් පලිවත්ත ප්‍රමුඛ නීතිඥ ක්‍රිකට් කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම්.❤❤💪💪

Congratulations to our team of senior cricketers Thusith Paliwatta and the team of lawyers who left New Zealand for the World Cup.❤❤💪💪

Today We Are Champions Thalangaha Cricket Tournament.Champion Cash Price RS 15000.Man Of The Final Asanka Priya.Well Pla...
11/12/2019

Today We Are Champions Thalangaha Cricket Tournament.Champion Cash Price RS 15000.Man Of The Final Asanka Priya.Well Played Boys.Great Team Work And Team Spirit💪💪
Special Thanks Our Sponsor Murchent House Ahangama & Team Manager Naveen Devinda❤❤

Tell everyone...කියමු බලන්න...
19/11/2019

Tell everyone...
කියමු බලන්න...

Congratulations Sir.හත්වැනි විධායක ජනාධිපති ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අපගේ උණුසුම් සුභ පැතුම්.The Leader Of T...
17/11/2019

Congratulations Sir.
හත්වැනි විධායක ජනාධිපති ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අපගේ උණුසුම් සුභ පැතුම්.
The Leader Of The Heart❤❤

Today We Are Runners up Galle Challengers  Challenge Trophy Cricket Tournament. Cash Price 20000.Best Batsman Oshan Cham...
27/10/2019

Today We Are Runners up Galle Challengers Challenge Trophy Cricket Tournament. Cash Price 20000.
Best Batsman Oshan Chamindu.
Well Played Boys❤💪
Good Team Work & Team Spirit❤❤

Congratulations 💪❤
24/10/2019

Congratulations 💪❤

Address

Bataduwa
Galle
80000

Telephone

+94752879356

Website

Alerts

Be the first to know and let us send you an email when Galle Young Eagles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category