27/07/2026
ඕනෑම ක්‍රිකට් වේග පන්දු යවන්නෙකුගේ සිහින පන්දුකරණ(Dream bowling action) ඉරියව්වක් තමයි Dale Steyn ගේ පන්දුකරණ ඉරියව්ව..බලන්න ඔයාලටත් පේනවද කියල ඔහුගේ එම ඉරියවේ යම් කොටස් පේනවද කියල..
ඒත් එක්කම වම් පස තියෙන්නෙ මුලින් පන්දු යවපු ඉරියව්ව..දකුණු පැත්තෙ තියෙන්නෙ යම් වෙනස්කම් කිහිපයක් සිදු කල පසු ඉරියව්ව..
වෙනස්කම් අඳුන ගෙන එහි හොඳ නරක ඔයාලත් කියන්න පුලුවන්..
මේ පළවෙනි දවස නිසා, බලමු අපි තව නොබෝ දිනකින් මොහු කොහොම ඉරියව්වකින් බෝල් කරාවිද කියල...💪