19/06/2026
Arrival of Hon. Harvinder Singh, Consul General of India, at Yaha Yoga Academy, Karapitiya, for the inspection of rehearsal activities in preparation for the International Day of Yoga celebrations on June 21. 🧘
ජුනි 21 ජාත්‍යාන්තර යෝගා දින සැමරුම පෙරහුරු කටයුතු නිරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය යහා යෝගා ඇකඩමිය වෙත හම්බන්තොට ඉංදියානු මහකොමසාරිස් කාර්යාලයේ ඉංදියානු කන්සියුලර් ජනරාල් හර්වින්දර් සිං මැතිතුමා සම්ප්‍රාප්තවූ අවස්ථාව
මෙම අවස්ථාව සඳහා එහි සංවිධායක නිශාන්ත රන්දොඹගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයද සහභාගී විය.🧘🧘
ජුනි 21 ඉරිදා උදෑසන 7.00 ට ගාල්ල කොටුව උසාවි සංකීර්ණය ඉදිරිපිටදී ජාත්‍යාන්තර යෝගා දිනය සැමරීමට නියමිතය.
සැමට ආරාධනා.