Singhe Shakthi Gym & sports club- Ahangama,Sri Lanka

Singhe Shakthi Gym & sports club- Ahangama,Sri Lanka Gym/physical fitness senter

13/05/2025

2025 International Japan Karate Association Championship (India) SINGHE SHAKTHI is our champion.

07/05/2025

Warmly welcome our champions

🇮🇳🥋🇱🇰ඉන්දියාවේ පැවති ඉන්දු ලංකා කරාටේ තරගාවලිය මේ මස 3 සහ 4 දිනයන් හිදී ගෝවා හිදී පැවැත්වින.එම තරගාවලියේදී කැපි පෙනෙන දක...
07/05/2025

🇮🇳🥋🇱🇰ඉන්දියාවේ පැවති ඉන්දු ලංකා කරාටේ තරගාවලිය මේ මස 3 සහ 4 දිනයන් හිදී ගෝවා හිදී පැවැත්වින.එම තරගාවලියේදී කැපි පෙනෙන දක්ශතා දැක්වීමට අප ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.විවෘත කලු පටි ශූරතාවය දිනා ගැනීමට අප ක්‍රීඩා සමාජයේ ප්‍රවීන උපදේශක චතුර මනෝජ් මහතා සමත් වූ අතර එය අපගේ ක්‍රීඩා සමාජයට ඉමහත් අඩම්බරයකි.💪
අනෙක් තරග සදහා සහභාගි වූ

🥋හසින්දු නෙත්මින -
(16 පහල කුමිතේ) 🥇රන් පදක්කමක්
🥋තිරාශ තිනෙත් -
(10 පහල කුමිතේ) 🥇රන් පදක්කමක්
🥋සෙසන්දි මිහිදිනි-
(12 පහල කාත/කුමිතේ)
🥈රිදී සහ 🥉ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගැනීමට අප ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

මෙම තරගාවලියේදී ජාත්‍යන්තර මට්ටමේ තරග ජයග්‍රහණය කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කල පුහුනුකරැවන්ටද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද ඒ සදහා සහයෝගය ලබා දුන් දෙමව්පියන්ටද අපගේ උනුසුම් සුභාශින්ශන එක් කරන අතර මෙම තරගාවලිය ජයග්‍රහණය කල සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අප සිංහ ශක්ති ක්‍රීඩා සමාජයේ උනුසුම් සුභ පැතුම්...🙏

🇮🇳🥋🇱🇰 👈🏻 ඉන්දියාවේ පැවතී ඉන්දු ලංකා විවෘත  කලුපටි ශූරතාවය දිනාගත් අප සිංහ ශක්ති ක්‍රීඩා සමාජයේ ප්‍රවීන කරාටේ උපදේශක චතුර...
04/05/2025

🇮🇳🥋🇱🇰 👈🏻 ඉන්දියාවේ පැවතී ඉන්දු ලංකා විවෘත කලුපටි ශූරතාවය දිනාගත් අප සිංහ ශක්ති ක්‍රීඩා සමාජයේ ප්‍රවීන කරාටේ උපදේශක චතුර මනෝජ් ගුරැතුමාට අප ක්‍රීඩා සමාජයේ උනුසුම් සුභ පැතුම්🎊 එක් කරන අතර ඉදිරි දිනවලදී පැවැත්වෙන තරග සදහා සහභාගි වීමට සුදානමින් සිටින අප ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද ජයග්‍රහණ ලබා
ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු💪🏻

26/04/2025

WBC sri lanka muay thai amatuer tournament 2025
🥇48 weight class champion
🥊Best striker male ( experienced)
Pamudu Nishan

WBC ශ්‍රී ලංකා මුයිතායි තරගාවලිය 2025 🥇48kg බර පන්තියේ ශූරතාවය 🥊තරගාවලියෙ හොදම ප්‍රහාරකයා Pamudu Nishanසිංහ ශක්ති ක්‍රීඩ...
21/04/2025

WBC ශ්‍රී ලංකා මුයිතායි තරගාවලිය 2025

🥇48kg බර පන්තියේ ශූරතාවය
🥊තරගාවලියෙ හොදම ප්‍රහාරකයා
Pamudu Nishan
සිංහ ශක්ති ක්‍රීඩා සමාජයේ උණුසුම් සුභපැතුම්💪❤️

Hiring soon !Inbox your cv  to the number below…WhatsApp: 0766622927
28/03/2025

Hiring soon !
Inbox your cv to the number below…
WhatsApp: 0766622927

⭕️ MR.MATARA PHYSIQUE CHAMPIONSHIP
19/08/2024

⭕️ MR.MATARA PHYSIQUE CHAMPIONSHIP

07/07/2024


🤼🥊💪

🇱🇰.2024 වසරේ පවත්වන ලබන 48 වන ජාතික මහ ක්‍රීඩා උළෙලේ කරාතේ තරග🏆.එම තරගාවලියේ ගාල්ල දිස්ත්‍රික් කරාතේ තරග ජයග්‍රහණය කොට ප...
25/04/2024

🇱🇰.2024 වසරේ පවත්වන ලබන 48 වන ජාතික මහ ක්‍රීඩා උළෙලේ කරාතේ තරග

🏆.එම තරගාවලියේ ගාල්ල දිස්ත්‍රික් කරාතේ තරග ජයග්‍රහණය කොට පළාත් කරාතේ තරග සදහා තේරී පත් වූ 60kg බර පන්තියෙන් 🥉තුන්වන ස්ථානය ලබාගත් B.සංදීප චතුරංග ක්‍රීඩකයාට අප ක්‍රීඩා සමාජයේ උණුසුම් සුභ පැතුම් 🎉

🥋.මේ සදහා පුහුණු වීම් කටයුතු සහ මඟ පෙන්වීම් ලබා දුන් අප ක්‍රීඩා සමාජයේ ප්‍රරාක්‍රම සුසන්ත හා චතුර මනෝජ් කරාතේ භාර ආචාර්යවරුන් දෙපලටත් හද පිරි ගෞරවය ! 🙏

🇱🇰. ශ්‍රී ලංකා ආධුනික මුයිතායි ශූරතාවලිය WBC 2024 🥊. ලෝක බොක්ෂින් සම්මේලනය📍. පමුදු නිශාන් සමරවික්‍රම 📍. 18 - 40 වයස් කාණ...
23/04/2024

🇱🇰. ශ්‍රී ලංකා ආධුනික මුයිතායි ශූරතාවලිය WBC 2024

🥊. ලෝක බොක්ෂින් සම්මේලනය

📍. පමුදු නිශාන් සමරවික්‍රම
📍. 18 - 40 වයස් කාණ්ඩය
📍. 48Kg බර පන්තිය
📍. 🥇රන් පදක්කම

🙏. E චමින්ද ගමගේ පුහුණුකරු

⭕️ඔබ ලැබූ මෙම ජාතික මට්ටමේ ජයග්‍රහනය නිරන්තර පුහුණුව , කැපවීම සහ අදිශ්ඨානය මතින් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් බවට පරිවර්තන කර ගැනීමට හැකියාව ලැබේවායි සිංහ ශක්තී ක්‍රීඩා සමාජයේ උණුසුම් සුබ පැතුම්🎉

Address

Singhe Shakthi Gym, Galle Road Ahangama
Galle
X9F6+8JAHANGAMA

Telephone

0765662024

Website

Alerts

Be the first to know and let us send you an email when Singhe Shakthi Gym & sports club- Ahangama,Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share