Galle Softball Live

Galle Softball Live Welcome to Galle Softball Live! � Your go-to for thrilling softball moments in Galle. � Join us for live action, highlights, and a vibrant community.

Let's celebrate the spirit of softball together! � �

ගාලු දිසාවේ එකම නියෝජනය ..Ds - 27 තරගාවලියේ නැවතත් විනිසුරුවරයෙකු  ලෙස කටයුතු කරන Nalinda Ranasinghe ඔබට උණුසුම් සුභ පැත...
22/05/2026

ගාලු දිසාවේ එකම නියෝජනය ..Ds - 27 තරගාවලියේ නැවතත් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන Nalinda Ranasinghe ඔබට උණුසුම් සුභ පැතුම් 🎉️🎉️❤

🚨🚨✅ ස්ථානය :  ගාල්ල , මාපලග රූපා කරුණාරත්න  ක්‍රීඩාංගනය✅ දිනය :   මාර්තු  0️⃣6️⃣ ✅ශූරතාව - 5️⃣0️⃣0️⃣0️⃣0️⃣✅අනු ශූරතාව  -...
26/02/2026

🚨🚨
✅ ස්ථානය : ගාල්ල , මාපලග රූපා කරුණාරත්න ක්‍රීඩාංගනය

✅ දිනය : මාර්තු 0️⃣6️⃣

✅ශූරතාව - 5️⃣0️⃣0️⃣0️⃣0️⃣
✅අනු ශූරතාව - 2️⃣5️⃣0️⃣0️⃣0️⃣

➡️ 2️⃣5️⃣ න් පහළ කණ්ඩායම් 0️⃣6️⃣ක් අතරින් එක් කණ්ඩායමක් අවසන් පූර්ව වටයට තෝරා ගැනේ

➡️ නාගොඩ ප්‍රාදේශීය සභා කණ්ඩායම් 0️⃣8️⃣ක් අතරින් එක් කණ්ඩායමක් අවසන් පූර්ව වටයට තෝරා ගැනේ

➡️ විවෘත කණ්ඩායම් 🔟️ ක් අතරින් එක් කණ්ඩායමක් අවසන් මහා තරගයට තෝරා ගැනේ.

fans

🚨🚨✅ ස්ථානය :  ගාල්ල , අමල්ගම සුහද  ක්‍රීඩාංගනය✅ දිනය :   මාර්තු  2️⃣2️⃣ ✅ශූරතාව - 5️⃣0️⃣0️⃣0️⃣0️⃣✅අනු ශූරතාව  - 2️⃣5️⃣0️...
25/02/2026

🚨🚨

✅ ස්ථානය : ගාල්ල , අමල්ගම සුහද ක්‍රීඩාංගනය

✅ දිනය : මාර්තු 2️⃣2️⃣

✅ශූරතාව - 5️⃣0️⃣0️⃣0️⃣0️⃣
✅අනු ශූරතාව - 2️⃣5️⃣0️⃣0️⃣0️⃣

➡️ 2️⃣5️⃣ න් පහළ කණ්ඩායම් 0️⃣5️⃣ක් අතරින් එක් කණ්ඩායමක් අවසන් පූර්ව වටයට තෝරා ගැනේ

➡️ ආරාධිත කණ්ඩායම් 0️⃣5️⃣ක් අතරින් එක් කණ්ඩායමක් අවසන් පූර්ව වටයට තෝරා ගැනේ

➡️ විවෘත කණ්ඩායම් 10ක් අතරින් එක් කණ්ඩායමක් අවසන් මහා තරගයට තෝරා ගැනේ.

fans

06/02/2026
15/12/2025

සැහැල්ලු පන්දුවේ විකට් දෙක අතර දුර ප්‍රමාණය පොදු සම්මත ප්‍රමාණක් උනොත් හොද නැද්ද? 🤔

11/12/2025

ආසම බැටෙක්..🏏🏏ඕනකමක් තියේනම් අද හොද තැනක ක්‍රීඩා කරන්න පුලුවන් ක්‍රීඩකයෙක් ❤️❤️
Dakshina Guruge Lansi 😍

🚨🚨✅ ස්ථානය :  ගාල්ල , පිටදෙනිය විදුහල් ක්‍රීඩාංගනය✅ දිනය : නොවැම්බර්  3️⃣0️⃣ ✅ශූරතාව - 3️⃣0️⃣0️⃣0️⃣0️⃣✅අනු ශූරතාව  - 1️⃣...
24/11/2025

🚨🚨

✅ ස්ථානය : ගාල්ල , පිටදෙනිය විදුහල් ක්‍රීඩාංගනය

✅ දිනය : නොවැම්බර් 3️⃣0️⃣

✅ශූරතාව - 3️⃣0️⃣0️⃣0️⃣0️⃣
✅අනු ශූරතාව - 1️⃣5️⃣0️⃣0️⃣0️⃣

➡️ 25 න් පහළ දහවල් 12 පෙර පැමිණෙන කණ්ඩායම් අතරින් එක් කණ්ඩායමක් අවසන් මහා තරගයකට තෝරා ගැනේ

➡️ විවෘත කණ්ඩායම් අතරින් එක් කණ්ඩායමක් අවසන් මහා තරගයට තෝරා ගැනේ.

fans

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Galle Softball Live posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share