Yoga Arana

Yoga Arana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yoga Arana, Yoga studio, Babaragoda Road, Galle.

සාම්ප්‍රදායික යෝග, හෙළ වෙදකම හා සටන් ක්‍රම පිලිබද ගවේෂණය
Int.Kundalani Yoga Teacher
B.com(sp),HNDA,CMA(dip),Tax(dip),aat
Dip Panchakarma
Dip Ayurveda medicine
Reiki Healer
සාම්ප්‍රදායික යෝග පුහුණු උපදේශක
පාරම්පරික සුළුගුලු වෙද පරපුර
සබරගමු සටන් පරපුර

Traditional yoga trainning ...If you want mastering of yoga pracktice everyday..
04/06/2026

Traditional yoga trainning ...
If you want mastering of yoga pracktice everyday..

03/06/2026
Yoga Arana starr 01st Yoga Diploma batch..
01/06/2026

Yoga Arana starr 01st Yoga Diploma batch..

ප්‍රථම වතාවට ආරම්භ කළ යෝග Diploma පාඨමාලාව ...ආරම්භක දිනය..සම්පූර්ණ පාඨමාලාව කාලය වසරක් වන අතර විෂයන් 18ක් ආවරණය කරයි.යෝ...
25/05/2026

ප්‍රථම වතාවට ආරම්භ කළ යෝග Diploma පාඨමාලාව ...ආරම්භක දිනය..
සම්පූර්ණ පාඨමාලාව කාලය වසරක් වන අතර විෂයන් 18ක් ආවරණය කරයි.
යෝග පිලිබද මනා අවබෝධයක් ඇති මනා දැනුමක් ඇති යෝග ගුරුවරුන් බිහි කිරීම ප්‍රධාන අරමුණයි.
යෝග ආසන වලට පමණක් ලඝු නොවී මනා පරිචයක් සහිත ගුරුවරුන් බිහි වනවා නොඅනුමාණයි.
fans

යෝග ගුරුවරයකුට අනගි අවස්ථාවක්...
09/05/2026

යෝග ගුරුවරයකුට අනගි අවස්ථාවක්...

05/05/2026

සාම්ප්‍රාදායික යෝග ආසන පුහුණුව...

යෝග අරණගුරුපුහුණු පාඨමාලාව (YTT 300)හතරවන කණ්ඩායම සාර්ථකව අවසන් කර සහතිකපත් ප්‍රධානය කලා.ඔබ සැමට යෝග අරණ අපෙන් සුබ පැතුම...
29/04/2026

යෝග අරණ
ගුරුපුහුණු පාඨමාලාව (YTT 300)
හතරවන කණ්ඩායම සාර්ථකව අවසන් කර සහතිකපත් ප්‍රධානය කලා.
ඔබ සැමට යෝග අරණ අපෙන් සුබ පැතුම්.ලෝකය බබලවන යෝග ගුරුවන් වෙන්න විශ්වයේ අශිර්වාදය ලැබේවා...

28/04/2026

හතරවන කණ්ඩායම
සංගීත චික්ත්සාව 💝🕉

Address

Babaragoda Road
Galle
80120

Alerts

Be the first to know and let us send you an email when Yoga Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yoga Arana:

Share

Category