Handball Team M M V Galle

Handball Team M M V Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Handball Team M M V Galle, School Sports Team, Baladaksha Mawatha, Galle.

දකුණු පළාත් වර්ණ ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍යාංශය2022/2023ගා/මාගෙදර විද්‍යාලයේ වර්ණලාභී ක්‍රීඩිකාවන්ට උණුසුම් සුභ පැතු...
27/04/2024

දකුණු පළාත් වර්ණ ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍යාංශය2022/2023
ගා/මාගෙදර විද්‍යාලයේ වර්ණලාභී ක්‍රීඩිකාවන්ට උණුසුම් සුභ පැතුම්...💐💐

05/10/2023

දකුණු පලාත් පාසල් ක්‍රීඩා 2023 ජය සංකේත ප්‍රදානෝත්සවය

මාපලගම සිරි සුනන්ද විදුහලේ 16 න් පහල කණ්ඩායමේ   නායකයා ලෙස කටයුතු කළ දිදුල පුතා ජීවිතයෙන් සමු ගෙන ඇත.  ගා/මාගෙදර ම.වි. ව...
05/10/2023

මාපලගම සිරි සුනන්ද විදුහලේ 16 න් පහල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දිදුල පුතා ජීවිතයෙන් සමු ගෙන ඇත. ගා/මාගෙදර ම.වි. විදුහල්පති තුමා ඇතුලු ක්‍රීඩා අංශයේ සාතිශය සංවේගය පළ කර සිටිමු.පුතාට නිවන් සුව!!!

දකුණු පලාත් පාසල් ක්‍රීඩා 2023 ජය සංකේත ප්‍රදානෝත්සවය 🥇හෑන්ඩ්බෝල් 20න් පහල බාලක- ශූරතාවය🥇හෑන්ඩ්බෝල් 20න් පහල බාලිකා- ශූර...
04/10/2023

දකුණු පලාත් පාසල් ක්‍රීඩා 2023 ජය සංකේත ප්‍රදානෝත්සවය

🥇හෑන්ඩ්බෝල් 20න් පහල බාලක- ශූරතාවය
🥇හෑන්ඩ්බෝල් 20න් පහල බාලිකා- ශූරතාවය
🥇හෑන්ඩ්බෝල් 17න් පහල බාලක- ශූරතාවය
🥇හෑන්ඩ්බෝල් 17න් පහල බාලිකා- ශූරතාවය
ගා/මාගෙදර මහා විද්‍යාලය විසින් දිනාගන්නා ලදී ♥️

2023 සමස්ත ලංකා හෑන්ඩ්බෝල් තරග
26/09/2023

2023 සමස්ත ලංකා හෑන්ඩ්බෝල් තරග

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා - 202317න් පහල බාලිකා හෑන්ඩ්බෝල්අවසන් මහා තරගයමාගෙදර මහා විද්‍යාලය - ලකුණු 2ශාන්ත අන්තෝනි විද්‍...
26/09/2023

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා - 2023
17න් පහල බාලිකා හෑන්ඩ්බෝල්

අවසන් මහා තරගය
මාගෙදර මහා විද්‍යාලය - ලකුණු 2
ශාන්ත අන්තෝනි විද්‍යාලය - ලකුණු 3

මාගෙදර මහා විද්‍යාලය අනුශූරතාවය දිනාගන්නා ලදී

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා - 2023හෑන්ඩ්බෝල් - 17න් පහල බාලිකා අවසන් මහා තරගයට මාගෙදර මහා විද්‍යාලයීය බාලිකා කණ්ඩායම සුදුසු...
25/09/2023

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා - 2023
හෑන්ඩ්බෝල් - 17න් පහල බාලිකා අවසන් මහා තරගයට මාගෙදර මහා විද්‍යාලයීය බාලිකා කණ්ඩායම සුදුසුකම් ලබයි.
අවසන් මහා තරගය අද (2023.09.25) ශාන්ත අන්තෝනි විද්‍යාලය සමග පාදුක්ක සිරි පියරතන මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී..

පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් සංවිධානය කරන ලද 16න් පහළ බාලක / බාලිකා අන්තර් පාසල් තරගාවලියේ බාලිකා ශූරතාවය සහ බාලක තෙවන ...
10/09/2023

පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් සංවිධානය කරන ලද 16න් පහළ බාලක / බාලිකා අන්තර් පාසල් තරගාවලියේ බාලිකා ශූරතාවය සහ බාලක තෙවන ස්ථානය මාගෙදර මහා විද්‍යාලය ජයග්‍රහණය කරන ලදී.

12/08/2023
සමස්ත ලංකා හෑන්ඩ්බෝල් සහ බේස්බෝල් තරග සදහා සහභාගි වන දරු දැරියන්ට ආධාර පිණිස විද්‍යාලයීය ක්‍රීඩා අංශය මගින් සංවිධානය කල ...
12/08/2023

සමස්ත ලංකා හෑන්ඩ්බෝල් සහ බේස්බෝල් තරග සදහා සහභාගි වන දරු දැරියන්ට ආධාර පිණිස විද්‍යාලයීය ක්‍රීඩා අංශය මගින් සංවිධානය කල "සිනෙමා - 2023" චිත්‍රපට ප්‍රදර්ශනය.

2023/07.12සහ13 දෙදින පැවති දකුණු පලත් හෑන්ඩ්බෝල් තරගා වලියේ           17  පහළ  බාලක ශූරතාවය🎖️️🎖️️          17 පහල බාලිකා...
14/07/2023

2023/07.12සහ13 දෙදින පැවති දකුණු පලත් හෑන්ඩ්බෝල් තරගා වලියේ

17 පහළ බාලක ශූරතාවය🎖️️🎖️️
17 පහල බාලිකා ශූරතාවය🎖️️🎖️️
20 පහල බාලක ශූරතාවය🎖️️🎖️️
20 පහල බාලිකා ශූරතාවය🎖️️🎖️️
පැවති වයස් කාන්ඩ හතරේම ශූරතාවය දිනා ගනිමින් ගා/මාගෙදර ම.ව්. යේ ක්‍රීඩක,ක්‍රීඩිකාවන් සමස්ත ලන්කා තරග සදහා සුදුසුකම් ලබාහගන්නා ලදි.
ස්තුතිය
සියලු කටයුතු සොයා බාලා මාගෙදර නාමය ඉදිරියට ගෙන යාමට කැපවෙන
ක්‍රීඩා භාරව කටයුතු කරන.
A.S.P.Madusanka
ක්‍රීඩා පුහුණුකරු
D.V.I.T.Madushan
ඇතුලු විදුහල් පති තුමා,ගුරුවරුන් ,දෙමපියන් ඇතුලු සියලුම දෙනාට ස්තුතිය .

2023/05/13 දින බූස්ස නාවික හමුදා කදවුරේදී පැවති දකුණු නාවික විදාන හෑන්බෝල් කන්ඩයම සමග පැවැති පුහුණු තරගය.ස්තුතිය සහය දැක...
13/05/2023

2023/05/13 දින බූස්ස නාවික හමුදා කදවුරේදී පැවති දකුණු නාවික විදාන හෑන්බෝල් කන්ඩයම සමග පැවැති පුහුණු තරගය.ස්තුතිය සහය දැක්වු සැමට 💪🇱🇰

Address

Baladaksha Mawatha
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Handball Team M M V Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share