The Cricket Kingdom

The Cricket Kingdom 0701646211 Whtsapp
දැන්වීම් සදහා වට්සැප් මගින් සම්බන්ද වන්න.

09/12/2025

මීට සුළු මොහොතකට පෙර ගාල්ල දෙසට පැමිණි දුම්රියේ ගැටුණු මෝටර් රථය 🥺🙏
ගාල්ල - හික්කඩුව අතර

05/12/2025

Colombo 🌧️☔

Footage from Borella

කොළඹ වැස්සෙන් බොරැල්ල පුරහල ප්‍රදේශ සුළු වශයෙන් යටවෙයි
05/12/2025

කොළඹ වැස්සෙන් බොරැල්ල පුරහල ප්‍රදේශ සුළු වශයෙන් යටවෙයි

කොළඹට නැවතත් තද වැසි 😔
04/12/2025

කොළඹට නැවතත් තද වැසි 😔

කඩුවෙල ප්‍රදේශයේ උදව්වට බෝට්ටු වලින් ආපු බලපිටියෙ අපේ එකාට ග|හ|පු උන් මේ කොල්ලට ග.හ.පු එකට සාධාරණයක් විය යුතුයී!🙏
03/12/2025

කඩුවෙල ප්‍රදේශයේ උදව්වට බෝට්ටු වලින් ආපු බලපිටියෙ අපේ එකාට ග|හ|පු උන්

මේ කොල්ලට ග.හ.පු එකට සාධාරණයක් විය යුතුයී!🙏

02/12/2025

කොළඹ - නුවර A 1 ප්‍රධාන මාර්ගයෙ යක්කල ගිලාබැසුනු ස්තානය නැවත සකස්වන අයුරු ...

02/12/2025

📌අවතැන් වූ ජනතාවට සහන සැපයීමට පැමිණි මිනිස්සුන්ගෙන් මහනුවර නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කාමරය ඉල්ලයි....

වෙන්නප්පුවේ ආපදා සහන මෙහෙයුම් අතරතුර සිදු වූ අනතුරෙන් මියගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් නිර්මා...
01/12/2025

වෙන්නප්පුවේ ආපදා සහන මෙහෙයුම් අතරතුර සිදු වූ අනතුරෙන් මියගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතාට උතුම් නිවන් සුව! අවසන් මොහොත දක්වා පරාර්ථකාමීව සේවය කළ නිර්භීත නිලධාරියාට ජාතියේ උපහාරය.

ඉන්දියානු අගමැති නරේන්ඩ්‍ර මෝඩි ගේ Operation Sagar Bandhu යටතේ ලංකවට පැමිණි ඉන්දියාවේ සිට සහන සේවා කණ්ඩායම් (NDRF) මුදාග...
30/11/2025

ඉන්දියානු අගමැති නරේන්ඩ්‍ර මෝඩි ගේ Operation Sagar Bandhu යටතේ ලංකවට පැමිණි ඉන්දියාවේ සිට සහන සේවා කණ්ඩායම් (NDRF)
මුදාගැනීමේ කටයුතුආරම්භ ක්ලා

වටිනා වැඩක්..!!! ❤️✊
29/11/2025

වටිනා වැඩක්..!!! ❤️✊

29/11/2025

හලාවත රෝහලේ වාට්ටු ජලයෙන් පිරී ඇත

අමාත්‍ය Dr Nalinda Jayatissaවෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් තහවුරු කරනු ලැබුවා මෙහි දරුවන් ගුවනින් කොළඹට එල් ආර්එච් වෙත රැගෙන ඒමට කටයුතු කිරීමට ගුවන් යානා පිටත්ව ගිය බව.

Address

Galle

Telephone

+94774673874

Website

Alerts

Be the first to know and let us send you an email when The Cricket Kingdom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Cricket Kingdom:

Share