13/08/2024
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කාණ්ඩයේ තරගාවලියේ පළමු වටයේ එක් තරයක් හෝ ජයග්‍රහණය කිරීමට සමත් නොවූ නිසා පළමු කාණ්ඩයේ රැදී සිටීම සදහා ලංකාව පළමු කාණ්ඩයේ අවසන කණ්ඩායම් 12 සහභාගී කරගෙන (Religetion) තරගාවලියක් පැවැත්වූ අතර එහිදී අවසන් තරගය ලෙස යක්කල චන්ද්‍රජෝති විද්‍යාලය අතර පැවති තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් සමගින් පළමු කාණ්ඩය තුළ රැදී සිටීමට සමත් විය.
මේ සදහා විශාල කැප කිරීමක් සිදු කළ විද්‍යාලීය වත්මන් පුහුණුකරු පසන් කලංසූරිය මහතාට විශේෂ ස්තූතිය.